අර්ජුන කැබිනට් සංශෝධනය මග හැර රට පැන්නා නොවෙයිලූ.. ඇමති ධුරය වෙනස් නොවන බවට සහතිකයක්..

February 26, 2018 at 6:48 pm | lanka C news
අර්ජුන කැබිනට් සංශෝධනය මග හැර රට පැන්නා නොවෙයිලූ.. ඇමති ධුරය වෙනස් නොවන බවට සහතිකයක්..

කැබිනට් සංශෝධනය සිදු වූ දින පාන්දරම ඇමති අර්ජුන රණතුංග විදෙස් ගත වූයේ කැබිනට් සංශෝධනය මග හැරීමට නොවන බව ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ඔහු හදිසියේ පුද්ගලික කාරණාවක් සදහා විදෙස් ගත වූයේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද දැනුවත් කර බවද ඔවුන් සදහන් කරයි.

මේ අතර නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ අර්ජුන රණතුංග මහතාගේ ඇමති ධුරයේ කිසිදු වෙනසක් සිදු නොව බවට පොරොන්දු වී ඇති බවයි.

41 views

2 Comments to “අර්ජුන කැබිනට් සංශෝධනය මග හැර රට පැන්නා නොවෙයිලූ.. ඇමති ධුරය වෙනස් නොවන බවට සහතිකයක්..”

  1. Asaranaya says:

    ඔව්බන් දුර්ජන අර්ජුනයෝ තව කී දවසකටද බිම දිගාවී ඉඳලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්

  2. Karu Jayasuriya says:

    පුද්ගලික කාරණාවක් කිව්වේ ක්‍රිකට් සම්බන්නදයෙන්ද. නැතිනම් තෙල් නැවක් එනවා බලන්න ගියද. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේවත් දැනගන්න පුලුවන්ද ඔහු මහජනතාවගේ චන්දයෙන් සහ මුදලින් යැපෙන කෙනෙක් නිසා.

Main News