අර්ජුන තෙල් සංස්ථාවට පැන වෙඩි තබයි.. අයෙක් මරුට.. අයෙකුට මරණාසන්නයි.. සල්ලි හා ෆයිල් උස්සන්න ගිහින්..[Video]
October 28, 2018 at 4:40 pm | lanka C news![අර්ජුන තෙල් සංස්ථාවට පැන වෙඩි තබයි.. අයෙක් මරුට.. අයෙකුට මරණාසන්නයි.. සල්ලි හා ෆයිල් උස්සන්න ගිහින්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/shoot.jpg)
හිටපු ඇමති අර්ජුන රණතුංග සමග පැමිනි පිරිසක් විසින් සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
සේවයකන් පවසන්නේ හිටපු ඇමතිවරයා ලිපිලේඛණ හා මුදල් තොගයක් රැුගෙන යාමට උත්සාහ කල බවත් ඊට සේවකයන් විරෝධය දැක්වී විට වෙඩි තැබීම සිදු කර ඇති බවත්ය.
වෙඩි වැදුනු සේවකයන් දෙදෙනෙකුට බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.
වෙඩි තැබීම සිදු කල පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි වැදුනු එක් අයෙන් රෝහලේදී මරණයට පත්ව ඇත.
අර්ජුන රණතුංගගේ මාධ්‍ය ආරක්ෂකයා ඛණිජ තෙල් සේවකයින්ට වෙඩි තබයි…
Gepostet von Abeetha Edirisinghe am Sonntag, 28. Oktober 2018
UNP Parajayen Viyaru Vatee Atha
Kiyala wedak naa
Arjuna parayawa wahama athadanguwata Gatha yuthui
ARJUNA THEL SANSTHAWE
SAHODARAYA N BOOL GAHANNA
GIYADA ?
LAJJAI ////////
ඉන්දියාව එක්ක දාපු ඩිල් වල ලියකියවිලි අරන් යන්න ඇවිල්ල ඇති. හොරයක් කරලා නැත්නම් මොනවටද අරගෙන යන්නේ.
කොහොමද අපේ යු එන් පී කොල්ලන්ගෙ වැඩ… හොදින් නැත්නම් නරකින්…. මිනී උඩින් ගිහින් හරි තමන්ගෙ අරමුණ ට යනවා….. අපේ රනිල් කොල්ලත් එහෙමයි….
mun okkoma horu. Dudly,D,S JR. SWRD saha methiniya herennata anik okkomala rata ula keewa, paul sanwaraya sura sepa winda,, pitaratawala salli demma NUUGATH KALAKANNI SULU SULU WASIWALATA MUNTA MAL MALA DANAWA, LOKAYE KISIMA RATKA ME WAGE HARAK NETHA
NIWAN DAKNA JATHI DAKWA MEHI IPADENNA EPA
Ape JR lokka thamai olloma gemawe.manapa kramaya,open economy ,rajya depala wikineema…
පුදුම විදියට උඩ පැනපු ගොබිලෙක් Port Authority and the Civil Aviation up to Petroleum දක්වා ලැබුණු අමාත්‍යංශවලදී පුදුම උණකින් පෙළෙනු ලෙඩෙකි මොවූ. වහාම ගෙනගොස් අවශ්‍ය සුදුසු ප්‍රතිකර්මයක් කළයුතුයි දුමින්ද සිල්වාට ලැබුණු දඩුවම මොවුටද ක්‍රියාත්මක වියයුතුයි.ප්‍රසන්න මහින්ද මාමා සමග බැවින් එය භාවිතාකර මෙය කිසිසේත් යට නොගැසිය යුතුයි!
duminda had life imprisonment due to the shooting of his bodyguards and he had to take the responsibility so arjuna has to take the responsibility exactly the way duminda had to .
Arujana mahaththayoo…issara dawasaka apee cri cricket boll eka oyage Idamata giya kiyala, Asoke kollanta gahapu hati apita tama matakai…ewageda, mee sellamath ?
අර්ජුනට හිරෙන් බේරෙන්න මහින්දට සපෝට් එකක් දෙන්න වෙනවා අනිවා.
දැන් ඔය මැරුණු එකා ගැන බලන්න බල්ලෙක් වත් නෑ.එකෙ පාඩුව උගෙ පවුලට. එක එකා රජකරවන්න, උන්ගෙ දරුවන්ට හෙටක් හදන්න මේ මෝඩ වහල් හැත්ත උන්ගෙ ජීවිතය පුදනවා. තමුන්ට නැති බලයක් ඇතිකරගෙන චනඩි වෙන්න යනවා.ආයතන වල ආරක්ෂාවට ආරක්ෂක අංශ ඉන්නවා.මුන් ණයට කැහැලා මැරිලායනවා. වැඩිපුරම ගුටිකන්නෙ, වෙඩි කන්නෙ චන්ඩි.ඒ නිසා නිකං පොරවල් වෙන්න ගිහින් වටිනා ජීවිත නැතිකරනොගෙන පාඩුවෙ ඉන්නවලා. උන්ට තොපි හිටියත් එකයි නැතත් එකයි. තොපිට ලැබෙන්නෙ මොනවද? ගොං හරක්.
ලිපිටික අරන්යන්ඩ දීලා බලා ඉන්ඩ තමා එතකොට වෙන්නෙ…. මෙ ලොකෙ මිනිස්සු කොටසක් ඉන්නව තමන් ගැන නොව අනු ගැනත් හිතන… මොහුත් එවගෙ… ඔවුන් සදාකල් වීරයො වෙනව… තමන් ගැන විතරක් හිතන අය නොමලත් මැරුන වගෙ… ඔහුට නිවන් සැප ලැබෙවා
හරක් ෆෝම් කරලා උන් ඉස්සරහට ගිහින් වෙඩි කෑවාම නිවන්සැප ලැබේවා කියනවා. තොපි වගේ වහල් හරක් ඉන්නකම් බයියටයි උගේ පවුලෙ උන්ටයි හොඳයි.
උඹ වගේ නිවට බයියො ඉන්නකං බැංකු හොරැන්ටයි උන්ගෙ පවුල්වලටයි රජ මගුල්.
අපි තොපි වගේ බයියොත් නෙවෙයි, හරක් වගේ පාරෙ බැහැගෙන දඟලන සත්තුත් නෙවෙයි. හරක් වගේ එක එකාට කඩේ යන්නෙත් නෑ. බැංකු හොරු රිමාන්ඩ්.
තමන්ට ලැබෙන දේවල් පමනක් ගැන හිතන ඔය වගේ ආත්මාර්ථකාමී බයගුලු හිගන්නො නිසා තමයි අද අපේ රටට කෙලවිලා තියෙන්නෙ. ඔහොම හිතුවොත් ඔයවගේ නිවට කැනහිල්ලු ඉන්න රටක හමුදාවට බැදෙන්නවත් මිනිහෙක් හොයාගන්න බැරිවෙනවා.
මෙවැන වීර මිනිසුන් නැතිවුනු දාට ඔය නිවටයන්ට ජීවත් වෙන්න බිමක් වත් ඉතුරැ වෙන්නෙ නෑ. වදපු දෙමවුපියන්ටත් ලැඡ්ඡයි.
තමුන්ට අදාල නොවන මගුල්වලට අතදාල අර කුඥ්ඥෙ ගලවපු වඳුරට වෙච්ච දේ තමයි උනේ. තොපි ඇඳන්යට ඉද්දි ෆ්රන්ට් එකේ අවුරුදු 15ක් හිටපු කෙනෙක් මම. හමුදාව කරන්නෙ අරමුනක් ඇති යුද්ධයයක්. මේ ගොං හරක් තමන්ට අදාල නොවන මගුල්වලට අතදාන්නෙ. ආරක්ෂක අංශ කල යුතු දේවල් හන්දිවල චන්ඩි කරන්න ගියාම මේව තමයි වෙන්නෙ. තොපි වගේ බයියන්ට ඒක තේරුම්ගන්නවත් මොළයක් නෑ.
හමුදාවට අරමුණක් ඇති යුද්දයක් කොරන්න බැරිවුනා, ඒ නිසයි ඒක අවුරුදු 30ක් ඇදුනේ, ලක්ෂ ගණන් මිනිස්සු මරුනේ. ෆ්රන්ට් එකේ හිටියට ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ කවුරුහරි කියන දෙයක් කරන එක තමයි තමුන් කරලා තියෙන්නේ, නැතුව රටට හරියටම හරි දේ නෙමෙයි.
ඔතන හිටපු ආරක්ෂක අංශ තමන්ගේ රාජකාරි හරියට ඉටුකලාද? එහෙම කලානං ඔය වෙඩිතැබීම සිද්ධවෙන්නේ කොහොමද පොලිස් නිලධාලින් අතරම ඉඳන්? එතකොට ඔය අවුරුදු 15ක් ෆ්රන්ට් එකේ හිටිය කියන ගොබිලා හිටියේ හුරිජ්ජ කරගෙන ඇඳ යටද? “ඇත්තටම” ෆ්රන්ට් එකේ හිටි බොහෝ දෙනෙක් අද හිරේ ඉන්නෙත් ඔන්න ඔය වගේ හොරුන්ව රකින බයි වහල්ලු නිසයි. පඩියකට වැඩ කරන එකයි ස්වේච්චාවෙන් රට වෙනුවෙන් වැඩ කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ස්වේච්චාවෙන් පැදියක්, තරුවක් නැතුව රට වෙනුවෙන් දිවි පුදන එකා තමයි නියම වීරයා. අර්ජුන තමන්ට අයිති නැති විදිහට රජයේ ආයතනයකින් ලිපි ලේඛන පන්නන්න ගියාම ඒක නවත්තන්න ඔතන හිටි ඔය කියන නිවට ආරක්ෂක අංශ මොනවාද කලේ? හොරුන්ට සපෝට් කරන හොරුන්ට ගහට ගියාමත් කතාවක් තියෙනවලු.