අර්ජුන පිලට ඉනිමක පරාජයක්.. ක‍්‍රිකට් ලේකම් ධුරයත් තිලංග පිල දිනාගනී..

February 21, 2019 at 12:40 pm | lanka C news
අර්ජුන පිලට ඉනිමක පරාජයක්.. ක‍්‍රිකට් ලේකම් ධුරයත් තිලංග පිල දිනාගනී..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් ධුරය සදහා තිලංග සුමතිපාල පිල නියෝජනය කරමින් ඉදිරිපත් වූ මොහාන්ද සිල්වා මහතා විසින් ඡන්ද 96ක් ලබා දිනාගන්නා ලදී.

අර්ජුන රණතුංග පාර්ශවයෙන් ඉදිරිපත් වූ නිශාන්ත රණතුංග ලබා ගත්තේ ඡුන්ද 45ක් පමණි.

මේ අතර අද පැවති නිලරවණයෙන් පුර්ණ වශයෙන් ජයග‍්‍රහණය තිලංග සුමතිපාල පිල විසින් දිනාගෙන ඇත.

21 views

2 Comments to “අර්ජුන පිලට ඉනිමක පරාජයක්.. ක‍්‍රිකට් ලේකම් ධුරයත් තිලංග පිල දිනාගනී..”

  1. DM says:

    මේ election සිස්ටම් එක හදල තියෙන්නේ තිලංගට දිනන්න පුළුවන් වෙන්න විතරයි. වෙන කාටවත් එන්න බැහැ .

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      තිලංග, නිශාන්ත කියන්නෙ දෙන්නම හොරු. කලින් එකට හිටියෙ දැන් වෙන් වෙලා. ලංකාවෙ ක්‍රිකට් වලට අබ සරණයි.

Main News