අර්ජුන බෑ කිවුදේ මහින්ද ආ සැනින් කරයි.. හම්බන්තොට වරාය චීනයට දීමේ අන්තිම තීන්දුව අනිද්දා

May 31, 2017 at 3:00 pm | lanka C news
අර්ජුන බෑ කිවුදේ මහින්ද ආ සැනින් කරයි.. හම්බන්තොට වරාය චීනයට දීමේ අන්තිම තීන්දුව අනිද්දා

චීන සමාගමකට හම්බන්තොට වරාය පවරා දීම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය අනිද්දා දිනයේ ගන්නා බව වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

වරායේ ණය බරින් සහනයක් ලබා ගැනීම සදහා සිදු කරන මෙම ගණුදෙනුවේදී කිසිසේත්ම වරාය විකිණීමක් සිදු නොවන බවත් සිදුවන්නේ බදු දීමක් පමණක් බවත් ඔහු සදහන් කරයි.

නව වරාය ඇමතිවරයා මේ බව සදහන් කලේ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

120 views
Main News