අර්ජුන බුදියපු තැන් දයාසිරි හෙලි කරයි.. ක‍්‍රිකට් වැනසුවේ අර්ජුණ රණතුංගයි..- දයාසිරිගෙන් කිරිසිදු අර්ජුනට මාරාන්තික ප‍්‍රහාරයක්… [Video]

September 26, 2018 at 10:35 pm | lanka C news
අර්ජුන බුදියපු තැන් දයාසිරි හෙලි කරයි.. ක‍්‍රිකට් වැනසුවේ අර්ජුණ රණතුංගයි..- දයාසිරිගෙන් කිරිසිදු අර්ජුනට මාරාන්තික ප‍්‍රහාරයක්… [Video]

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කර දැමුවේ තමන් නොව අර්ජුන රණතුංග මහතා සහ ඔහුගේ පවුල විසින් බව හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අර්ජුන රණතුංග ඇමතිවරයා විසින් පසුගියදා දයාසිරි ජයසේකර මහතාට එල්ල කරන ලද චෝදනා වලට පිළිතුරු දීම සඳහා කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

බුකී කරුවන් සමග එළිවෙනතුරු කකා බිබී සිටියේ තමන් නොව අර්ජුන රණතුංග බවත් තිලංග සුමතිපාල මහතා සමග කලක පටන්ව පැවති මිත්‍රත්වයක් අර්ජුන රණතුංග මහතාගේ තිබූ බවත් ඔවුන් පාසල් යන කාලයේ පටන් හොඳ යහළුවන් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

උදේ ඉඳන් රෑ වෙනතුරු බුකි කාරයන් එක්ක බුදිය ගත්තේ රණතුංගලා බවද කී ඔහු ඔවුන් අමනාප වූයේ පුද්ගලික ප්‍රශ්නයක් මත බවද එදා පටන් ඔවුන් දෙදෙනා සතුරු කමෙන් කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අර්ජුන රණතුංග මහතා සිය සහෝදරයන් ක්‍රිකට් ආයතනයට යොමු කරමින් එහි කරන ලද දූෂණ ගණනාවක් ද ඔහු විසින් එහිදී හෙළි කරනු ලැබීය.

118 views

14 Comments to “අර්ජුන බුදියපු තැන් දයාසිරි හෙලි කරයි.. ක‍්‍රිකට් වැනසුවේ අර්ජුණ රණතුංගයි..- දයාසිරිගෙන් කිරිසිදු අර්ජුනට මාරාන්තික ප‍්‍රහාරයක්… [Video]”

  1. Kalawedda says:

    Thank you Daya for exposing this selfish moron…..Arjuna tries to show he is clean…he is honest…he is the man of the country… Even he has not done any corruption , he lives simple life….

    What is this acting…Whole world knows what kind of person Arjuna is …. He is third grade , Smelly , Stingy Basted.

    As Dayasiri says Arjuna never want us to win other world cup until he die…..

  2. Love nature says:

    කුමටද කාබී නිති සැරසෙ න්නේ
    කොතැනද මේ කය අරගෙන යන්නේ
    ඇම සඳ නොමැළිව පින් කර ගන්නේ
    එම වද බව සයුරෙන් ගොඩ ලන්නේ

Main News