අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට..?
December 8, 2018 at 3:26 am | lanka C news
මහ බැංකු වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වෙද්දී රටින් පැන ගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කිරීමට සූදානමක් ඇතැයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
රනිල් ගෑනි අතහැරියත් කවදාවත් සමනලයො අතහරින්නෙත් නහැ ගජ මිතුරැ කල්ලිය අතහරින්නෙත් නැහැ.
Mu kiwuwanam aththama thamayi . Mu sumanege job eka bara aragenada ?
This is bullshit…This guy cannot even make up a convincing lie…even a child would see this is a lie
These politicians everyday say something to media without proofs.
please use the law and send them to prison.
ඔයාගන් අහලද මැතිතුමා ඒ පත් කිරීම කරන්නෙ. අනේ නිකන් යනව හලෝ ගොන් ටෝක් නොදා.
ටෝය්යන්ට ඒකත් සුළු දෙයක් නේ බය්යෝ යකෝ ත්නහවට රට බෙදලා දීලා අගමැතිකම් ගන්න සිංහලයෝ නැහැ ඩො. තුට්ටුවට කොමෙන්ට්ස් දාන්න එපා මි හරකෝ.
රට බෙදන්න කොහොමද යකෝ ව්‍යවස්තාව වෙනස් නොකර. 2/3ක බහුතර බලයක් තියෙනව නම් විතරයි ව්‍යවස්තාව වෙනස් කරන්න පුලුවන්. ඒ කියන්නෙ බයි පිරිසකුත් මේකට සහය දෙනව?.