අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට..?

December 8, 2018 at 3:26 am | lanka C news
අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට..?

මහ බැංකු වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වෙද්දී රටින් පැන ගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කිරීමට සූදානමක් ඇතැයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

28,242 Viewers

7 Comments to “අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට..?”

  1. ගන්ජ බන්ඩා says:

    රනිල් ගෑනි අතහැරියත් කවදාවත් සමනලයො අතහරින්නෙත් නහැ ගජ මිතුරැ කල්ලිය අතහරින්නෙත් නැහැ.

  2. Huniyam sumane says:

    Mu kiwuwanam aththama thamayi . Mu sumanege job eka bara aragenada ?

  3. Gonta says:

    This is bullshit…This guy cannot even make up a convincing lie…even a child would see this is a lie

  4. Dasa Nayaka says:

    These politicians everyday say something to media without proofs.
    please use the law and send them to prison.

  5. පොඩි බයියා says:

    ඔයාගන් අහලද මැතිතුමා ඒ පත් කිරීම කරන්නෙ. අනේ නිකන් යනව හලෝ ගොන් ටෝක් නොදා.

  6. ටෝය්යන්ට ඒකත් සුළු දෙයක් නේ බය්යෝ says:

    ටෝය්යන්ට ඒකත් සුළු දෙයක් නේ බය්යෝ යකෝ ත්නහවට රට බෙදලා දීලා අගමැතිකම් ගන්න සිංහලයෝ නැහැ ඩො. තුට්ටුවට කොමෙන්ට්ස් දාන්න එපා මි හරකෝ.

  7. පොඩි බයියා says:

    රට බෙදන්න කොහොමද යකෝ ව්‍යවස්තාව වෙනස් නොකර. 2/3ක බහුතර බලයක් තියෙනව නම් විතරයි ව්‍යවස්තාව වෙනස් කරන්න පුලුවන්. ඒ කියන්නෙ බයි පිරිසකුත් මේකට සහය දෙනව?.

Main News