අර්ජුන මහේන්ද්‍රන් කුදලං එන්න ජනපති මෛත්‍රී සිංගප්පූරුවේදී දැල එලා එයි..
January 26, 2019 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අකරණමය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට බාර දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු රජයෙන් ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ සිංගප්පූරුවේ පැවැති එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය පරිසර ඇමති වරුන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා එරටට ගොස් සිටි අවස්ථාවේදීය.
සිංගප්පූරු අගමැතිවරයා මුණගැසුනු අවස්ථාවේදී මෙම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් කර තිබේ.
හිටපු මහබැංකු අධිපතිවරයාට බැඳුම්කර චෝදනා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධ ලිපි ගොනුවක් ද ජනාධිපතිවරයා විසින් මෙම සංචාරයට ගෙනගොස් ඇත.
එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙකු ද මෙම සංචාරය සඳහා කැඳවාගෙන ගොස් තිබෙන බව වාර්තා වෙයි.
Wait and see until Arjun is brought to Sri Lanka. These people are lying and we are listening like fools.
දැන් ඉතින් ජෙප්පෝ දිගට හරහට ජනාධිපතිට ගහන්න පටන් ගනියි.
ජනතාවට කෙලවිලා දුප්පත් වෙලා තමන්ගේ මට්ටමටත් වඩා පහලට ඇද වැටෙනවාට මේ ජෙප්පෝ හරිම කැමතියි.
මහේන්ද්‍රන් ඇවිලා ජනතාවගේ සල්ලි තිබ්බ මහා බැංකුවට කෙලිය එකටත් ජෙප්පෝ හරියට සතුටු වුනා.
මේ ගැන මිනිස්සු කකලබල වෙන කොට ජෙප්පෝ 19 විවස්තාව ගෙනල්ලා අවධානය වෙනස් කළා
ඊලගට සේනා ඇවිල්ල හරි කුබුරු පාලු වෙන එක ගැන ජෙප්පෝ හරියට සතුටු වුනා.
මේ ගැන මිනිස්සු කලබල වෙන කොට ජෙප්පෝ 20 විවස්තාවක් ගේන්න යනවා.
රටක් දිවුණු වීමට නම් එම රටින් දුම් ගසා හෝ ඉරිසියාකාර ජෙප්පන් පලවා හැරිය යුතුයි.
දැල් දානවට වඩා හිටන් ,උගුලක් අටවල ආවනම් නේද හොද ?
If news is correct MS has done good job.
රනිල්ට අබ සරණයි ෆුට් නොට් කල්ලියට අබ සරණයි
Will bring his tools.. only bai choon
Well done President.
Let him to tell the truth in courts.
So Ranila & Raviya will get naked in public.
LTTE CONNECTIONS will come to light.
You are day dreaming. If Tamil diaspora is the majority of SL voters, Ranil W will win. But patriotic SL voters ready to defeat him and send to jail for Central Bank scam.