අර්ජුන මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්කල ජනපතිට මඩු වලිගයෙන් තැලිය යුතුයි.. [Video]

March 5, 2019 at 6:23 am | lanka C news
අර්ජුන මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්කල ජනපතිට මඩු වලිගයෙන් තැලිය යුතුයි.. [Video]

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් එම ධුරයට පත් කල පත්කිරීම් බලධාරියා වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතට මඩු වලිගයෙන් තැලිය යුතු බව ඉංග‍්‍රිසි පුවත්පතක් වාර්තා කර ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් උපුට දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ‘වියත්මග’ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

30,536 Viewers

11 Comments to “අර්ජුන මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්කල ජනපතිට මඩු වලිගයෙන් තැලිය යුතුයි.. [Video]”

  1. Gamini says:

    එඩිතරව කථා කරන ඔබ අප රටට විශාල සම්පතක්. ඔබ වැනි අය අප රටේ පාලනයට සුදුසුයි.

    • Nuwan says:

      Gamani..seriously? This is the guy who invested in greek bonds and it’s during his time all the corrupted treasury bonds were started.

    • Kotte economist says:

      Cabraal is the person who initiated Bond scam with Arjun Alosiyas. During his tenure as CB Governor Cabraal’s sister was appointed as Director of Perpetual Treasuries Company. All this illegal deal Cabraal was behind. Arjun Alosiyas is not matured to this type of scams.
      Cabraal is the person who trained him to Bond scams. Now he is talking like gentleman. According to Presidential Commission’s recommendation, if Forensic Audit connducted, Cabraal’s cloth will strip out.

  2. Banku Hora says:

    Janadhipathita kalin chande deepu 62 lakshyata madu waligayen thaliya yuthui!

  3. Chandrawathi says:

    Pot calling the kettle black!🤪🤪🤪
    How about those Greek Bonds??
    Did he not allow these kinds of treasury bond sales?What a hypocrite?

    • Pachaya says:

      So what’s technically wrong with the Greek bonds.
      It’s only a investment, at the time of investment no risk involved. That is it.

      • Sanji says:

        Nothing wrong even in betting and gambling!You do not gamble with people ‘s money in turbulent markets.Because when it fails in countries like Sri Lanka no one takes responsibility.That is what is wrong.Get that into your dumb head.

  4. Nim says:

    ” OBA WANI NERBEETHA
    AYA WEYATH MAGATA LOKU
    HIGH YAKA. “

  5. vishnu says:

    ඇත්තම කතාව

  6. Randi says:

    කබ්රාල් ග්‍රීක බැඳුම්කර පිළිබඳ වැරැද්දක් කරල තියෙනවා නම් නඩු දාපල්ලා එහෙම නැති නිසා තමයි රනිල් කට වහගෙන ඉන්නේ. තොපිලගෙ හොරු ටික තාමත් ඇල්ලුවෙ නෑ. ඒ උනාට කබ්රාල් බොහොම හොඳින් ආර්ථිකය පාලනය කළා. උඹලගෙ වැරදි කියන්න ඔහුට අයිතියක් තියෙනවා.

  7. androw says:

    මහේන්ද්‍රන් පත් කලේ, රනිල්. ජනාධිපති නොවේ. මහා බැංකුව රනිල් යටතේ තිබුනේ. බලය බේ තිබුනේ ඒ ආකාරයටයි. මහේන්ද්රෙන් ගේ කාලය නැවත රනිල් දීර්ග කිරීමට විරුධව කතා කලේ ජනාධිපතියි පසුව ඔහු විසින් කුමරසුවමි පත් කලා .

Main News