අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවේ තානාපති කාර්යාලයේ.. ආරක්ෂාව යටතේ..
September 7, 2018 at 4:40 pm | lanka C news
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ තානාපති වරප්‍රසාද සහ රැකවරණ යටතේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
වත්මන් සිංගප්පූරු තානාපතිවරයාගේ කාලය අවසන් වුවත් ඔහුගේ නිල කාලය තවත් දික් කර ඔහු හරහා අර්ජුන් මහේන්ද්‍රන්ට ආරක්ෂාව ලබා දෙමින් සිටින බවට ද ඔහු චෝදනා කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මේකා මොනවද මේ දොඩවන්නෙ?
සිංගප්පූරැවෙ මොන තානාපති කාරියාලෙද?
අර රාජපක්සලගෙ බිලියන් 18 ඇස් දෙකෙං දැක්ක වගෙ තමයි!
menna bole muta doone gihin
චේතියසේන මොනවද මේ දොඩවන්නෙ?