අර්ජුන රණතුංග ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..??
December 7, 2016 at 1:05 am | lanka C news
අර්ජුන රණතුංග මහතා වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා වාර්තා කරයි.
හම්බන්තොට වරාය ආශ්රිත සිදු කෙරෙන ඇතැම් කටයුතු අර්ජුන රණතුංග ඇමතිවරයාට පවා නොදන්වා වෙනත් ඇමතිවරුන් දෙදෙනෙකු විසින් සිදු කරමින් සිටීම යයිද වාර්තාවල සදහන්ය.
මෙම කටයුතු සදහා ඉහල දේශපාලන බලවතෙකුද සහාය දක්වන බවද සදහන් කරන එම වාර්තා පවතින තත්වය වෙනස් නොවන්නේ නම් අර්ජුන රණතුංග ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද පවසයි.
ලෝක වර්තාවක්,බලන් හිටපල්ලා අස්වෙනකම්
aapata putheiya..kiyawath karaganna puluwan deyakda karanna yanne,ane saadu..
In that case, he should step down along with his mistresses in the ports authority.
ජීවිතේ ගැට ගහ ගන්න යක්පලනයට කඩේ යන හැටි දැක්කහම අස්වීමක් තියා ඒ ගැන කතා කිරීමක් වත් පෙනෙන තෙක් මානයකවත් නැහැ. අනේ පව්. කොහොමට හිටිය රට පිළිගත් කූල් ද? අද ?
කාදිනල්තුමාත් ඕනනෑ කියන ලෝකයේ උසම නත්තල් ගහ හදන්න රුපියල් කෝටි ගනනක් රටේ සල්ලි විනාශ කරන අපතයා. අර්ජුන අම්මා, අයියලා මල්ලිලා හො…ගෑනු, නෑයො දාලලෝකයේ විසාලම පවුල් ගහ හදල ඉවරවෙලා මෙ අලුත්ම ගිනස් වාර්තාව. හැබැයි ජනතා බදු මුදලින් සිරිසේන තාම පත්තරේකියවල නෑ වගේ
Really ! He will resign ? Yeah, right ! That will be as certain as the sun rising from the west. Gravy train is too good for these scoundrels to leave behind. They will sell their mothers even, just to keep it coming.
Kiyana paridima illa asvenavaanam lankaavatama sethak.
මේ අපත මෑන් ඉල්ලා අස්වීම රටට කරන ලොකුම යහපතකි.