අර්ජුන රණතුංග විපක්‍ෂයට..?

October 14, 2019 at 9:20 am | lanka C news
අර්ජුන රණතුංග විපක්‍ෂයට..?

ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට සහාය දැක්වීම සඳහා සූදානමකින් සිටින බව එක්සත් ජාතික පක්ෂයට සමීප අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

ඉදිරි දින කිහිපයේදී සිය තීරණය ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද එම වාර්තාවන් කියා සිටී.

අර්ජුන රණතුංග මහතා කලක් තිස්සේම ආණ්ඩුව සමග යම් මතභේදාත්මක තත්ත්වයක සිටි බවද එහි දැක්වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රණතුංග මහතාගේ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොදන්නා බවත් එවන් පිල් මාරු කිරීමක් ගැන තොරතුරක් දැනට තමන් සතුව නැති බවත්ය.

110,820 Viewers

21 Comments to “අර්ජුන රණතුංග විපක්‍ෂයට..?”

  1. kanishka Tissa says:

    Don’t take this Neelakantha Hora! He will ruin the successful election campaign by SLPP/SLFP

    • john the baptice says:

      පහු ගිය ටිකේ මේකෙ ගිය නිව්ස් බැලුවම මේ වෙනකොට යුඑන්පියෙ ඉතුරුවෙලා ඉන්නෙ ඕනෙ සජියා විතරයි. 😀 😀

      • john says:

        Due to your baptism, you have not read all the CNEWS items properly or you may not have the brains to correctly understand them

        • Kusal Ratnayake says:

          Well said mate! All these Hu N P supporters including its presidential candidate seem to be on drugs. On top of it the Born Again cancer has been spreading as a wild-fire from the presidential candidate to all his associates.

          • Gamarala says:

            මෙීකා වරායේ හිටියා, වරාය නෑවා. ඛනිජතෙල් හිටියා, පෙටිට්‍රොලියමි එක නෑවා. ප්‍රවාහනයේ හිටියා, අයියල මල්ලිල සමග ප්‍රවාහනය කෑවා. මූව නමි ගන්නට එපා ප්‍රසන්නගෙ අයියා උනාටග රෙජී රණතුංග මහත්තයගෙ නියපොත්තක් වටින්නේ නැහැ.

      • Loku Ayya says:

        ඔව් ඉතිං ඒක උඹට හොඳට තේරෙයි නොවැම්බර් 17 උදේ වෙනකොට.

        මොකද ඉතිං උඹලට යමක් කලින් තේරුම් ගන්න තරම්වත් මොලයක් නැහනෙ.

  2. techno vision says:

    ane mu epa

  3. SIRIMAL says:

    SLPP must accept Arjuna. He was a fool to join UNP, now he has realised.

  4. Lebbe says:

    Tel sansthawe mini maruwa. Muth Epa. Epa. Epa.

  5. Lebbe says:

    Tel sansthawe mini maruwa. Muth Epa. Epa. Epa..

  6. Asoka Liyanage says:

    He is not a fool. Cunning fox. Supported all the bills put forward by Ranil.

  7. Asela says:

    Mun wage ewun ganna epaa …??? Ape chanda denne naha ehema unoth gotata

  8. Desha diyani says:

    Please don’t take this “ deshadrohiya”.
    This man can’t trust.
    One person got killed because of him.
    Don’t take this trash.

  9. TNA says:

    Mohan peiris also with now Pohittuwa . He destroyed the judiciary. again he will destroy the Pohittuwa.

  10. Niru says:

    He is better off becoming a cricket coach. He failed miserably in politics. There is no advantage in taking him just like Fonseka. They both failed as ministers

  11. p.d goonawardena says:

    If you take this Nagananda……you will loose your campaign……Don’t agree…use your own tools and get advises from the VIYATHMAGA advisors….. They will tell you what you need & what you not need…..

  12. p.d goonawardena says:

    අනේ නරි නම් ගන්න එපා…..

  13. SUPER JUDGE says:

    ARADURJANA RENATHUNGA is a double dealer
    Dont take rhe SOB.

  14. Loku Ayya says:

    Actualy if Arjuana is a real ANANDIAN he should be in the Gotabhaya’s group.

    I am Very happy if he has relized the truth at least at the last moment.

    WELCOME YOU

    • Gamarala says:

      He may be Anandian. But, person like Arjuna has no ethics in politics.He is a big rouge not suitable for Gota.

  15. Nilmini says:

    Oya arjuna ranathunga kiyana hora thakkadiya ,genu kicha,minimaruwa ,ganna nam epa !!!!!! Oka thel sansthawa gilla uge ayya dhammikath ekka ekathuwela . Warayath kewa parawadiya .oka gaththoth ape chanda nehe !!!!!

Main News