අර්ජුන සහ පිරිස තෙල් සංස්තාවට පැන තැබූ වෙඩි වැදුනු දෙවැන්නාත් මිය යයි… අර්ජුන අත්අඩංගුවට ගන්නා තෙක් තෙල් වැඩ වර්නයක්..
October 29, 2018 at 12:40 pm | lanka C news
හිටපු ඇමති අර්ජුන රණතුංගගේ ආරක්ෂකන් විසින් තබන ලද වෙඩි ප්‍රහාර හේතුවෙන් රෝහල් ගත කරන ලද දෙවැනි පුද්ගාලයාද මිය ගොස් ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඊයේ පසුවරුවේ ඇතුළු වූ අර්ජුන රණතුංග මහතා ලිපි ලේඛණ ගෙන යාමට සැරසෙද්දී විරෝධය පෑම නිසා වෙඩි තැබූ බව තෙල් සේවකයෝ කියති.
වෙඩි වැදුනු එක් සේවකයෙකු ඊයේ පස්වරුව්ම මිය ගියේය.
මේ අතර තෙල් සංස්ථා සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ අර්ජුන රණතුංග වහා අත්අඩංගුවට ගත යුතු බව කියමිනි.
taratirama nobala neetiya kriyathmaka karanna IGP tumani.denwat awanka bhawaya pennanna.
අර්ජුන එංගලන්තයට අවශ්‍ය ලෙස කටයුතු කරන හෙයින් කලු සුද්දන්ගෙන් කිසිම කරදරයක්නොවේ…
ඇයි බන් උගෙ සරම ගලවගන්න ගියෙ සිහිවටනයක් විදිහට. උබලගෙ ජීවිතයට වඩා උගෙ සරම උබලට වටිනවද?
Rajapaksa thugs started there usual habits and got shot.
අවනීතිය රජ කරවූ යුගය දැන් නිමයි …නීතියේ අරුණලු උදාවෙලා . මහින්ද යුගයක් නැවතත් උදා කරමු .
“අවනීතිය රජ කරවූ යුගය දැන් නිමයි …නීතියේ අරුණලු උදාවෙලා ”
Ethakota RATHU PASWALA, HALAWATHA Antony, KATUNAYAKA Roshen CHanaka marala demme නීතියේ අරුණලු උදාවෙලා wenna ethi.
Ayeth ehema karanna “මහින්ද යුගයක් නැවතත් උදා කරමු .”
Ranathunga pawlama patta horu…Minimaruwo saha damarikayo….
Sunil Attanayaka lost his car permit during MR time. Now he supports Criminal RW.
Prasanna RANATUNGA? Eyath horekda?
ප්‍රසන්න කප්පම් ඉල්ලන හඬ පැටියයි ,පළාත් සභාවේ හොර චේක් ලියන්න කියල කුණුහරුපෙන් බනින හඩ පටියයි තාම check කර ගන්න බැරි වෙලා
At the last moment, Arjuna equalized the Roshen Chanake and Rathupaswala. requirement . Hure !!
Thats quite true. At all political discussions they were always taking up those two thst happened in trying to control crowds. But here Arjuna is directly responsible.