අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බැරිවෙන්න ඉඩ තිබෙනවා.. ඉටු කරන්න බැරි කොන්දේසි සිංගප්පූරුව දානවා…
June 10, 2020 at 3:50 pm | lanka C news
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නොහැකි වීමට ඉඩ ඇති බව හිටපු රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
එනසා ඔහු ලංකාවට ගෙන ඒමට අපහසු වන ආකාරය ඉටු කිරීමට අපහසු කොන්දේසි ගණනාවක් සිංගප්පූරු රජය විසින් මෙරටට ඉදිරිපත් කර ඇති බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් 21,000 ගැසූ බවට කළ ප්‍රකාශය තමන් පිළිගන්නා බවද ඒ ආකාරයෙන් ලේඛණ ගණනාවක් එරට රජය විසින් ඉදිරිපත් කර තිබූ බවද ඔහු පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
dee kirata balaluth sakkie.
Hitman kenek dapalla