අර්තාපල්, රතුළුණු, බඩඉරිගු බදු ඉහල දැමේ..
February 2, 2019 at 6:48 pm | lanka C news
ආනයනික අර්තාපල්, රතුළුණු හා බඩ ඉරිගු සදහා රජය විසින් ආනයන බදු ඉහල නංවා තිබේ.
අර්තාපල් කිලෝවක් සදහා රුපියල් 30ක් හා බඩ ඉරිගු කිලෝවක් සදහා රුපියල් 10ක් ලෙස බදු වැඩි කර ඇත.
දේහීය ගොවියා රැක ගැනීම සදහා මෙම පියවර ගත් බව රජය කියා සිටී.
goviya rekiya yutuyi namut paribogikayada rekiya yutuyi
ME APIWA WINAS A KARAN BADU NEDA???
බදු වැඩි කිරීමෙන් පාරිභොකිකයා කබලෙන් ලිපට වැටෙන බව ඇගිල්ලෙන් ඇනපෙන්විය යුතු නැත. දෙශිය ගොවියා රකින අතර පාරිභොකිකයාද රකින ක්රමයක් තිබේ. ඒ ගොවියා දිරිමත් කිරීමට සහන මිලට ගොවියාට පොහොර සහ අනෙකුත් ආධාර ලබා දීමය්.
ලංකාවේ කෘෂි නිෂ්පාදන අඩු වුන ගමන් ඇමතිලාට කල්ල මරේ.
උන්ට දැන් පිට රට වලින් ආනයනය කරලා වැඩි මිලට රට තුල .විකුණන්න පුළුවන්.