අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..

April 8, 2017 at 4:40 pm | lanka C news
අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..

සේවක අර්ථ සාධක අරමුදලින් බදු අය කිරීම සදහා මේ වන විට සාකච්චා කරමින් සිටින බව ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්න කිරීමටකට පිලිතුරු දෙමිනි.

29 views

7 Comments to “අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..”

  1. YAMA DUTHA says:

    Country have made to ITIYOPIYA by KEPPASIRA’s government

  2. රාහුල කොලුවා says:

    අර්ථ සාධකේ තිබුන මුදල් මහ බැංකුව ඇදලා අරන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට බිලියන ගානක් පොලි රහිතව දුන්නා… ඒ මුදල්ම පොලියක් අයකරලා පර්පෙචුවල් කාරයා නැවත මහ බැංකුවටම ණයට දුන්නා… මෙහෙම දේවල් සිද්ද වෙන්නේ ලෝකේ කොහෙද..? දැන් අර අහිංසකයන් අවුරුදු ගානක් කඹුරලා කඹුරලා ඉතිරි කර ගත්ත අර්ථ සාධකේටත් බදු ගන්න යනවා.. අහස පොළොව නුහුලන මේ වගේ අපරාධ කරන උංට වදින්න හෙණ නැතුවත්ද….?

  3. Alapaluwa says:

    ආසියාවේම හොඳම ගණකාධිපතිවරයා මොලයක් නොවේ අලයක් වැස්සට තෙමෙන්න දෙන්න එපා පිනිභාවී.අවුවට වේලෙන්න හරින්න එපා ​මලකඩකාවි.මුන්ට සහාතික දෙන එවුන්ගේ මොළත් කොහොමද කියා අපිට දැන්නම් සිතා ගන්න පුළුවන්.
    සහෝ අසරණයා දෙන්න හොඳ Comment ලුණු ඇඹුල් සහිතව

  4. පිස්සු පූසා says:

    මේව බලාගෙන ඇස් කං වහගෙන ඉන්න මිනිස්සුන්ගෙ තමයි දැං නම් වැරැද්ද..දියවන්නා ගවමඩුව වටලල මේ පිස්සන් රැල අපාගත කරන්න කාලෙ හරි..

  5. Ali Baba says:

    Kottoruwath anaganna dawasak thiynwa.

  6. අනාථ ජනයා says:

    EPF අරමුදලේ තිබෙන්නේ පුද්ගලික අන්ස සේවකයින් රජයට බදු ගෙවා ඉතිරිකල මුදල්. බදු ගෙවා ඇති මුදල් වලට නැවතත් බදු ගහන්න හිතන්නෙ මොලේ නැති වුන්

  7. Duminda Ramanayake says:

    Mung hithagena inne rata munge boodale kiyala. Mung janathawage chanden path wuna rate sevakayo kiyana eka amathaka wela. Kana palala pol hitawanna one munge.

Main News