අර්ධ සුඛෝපභෝගී බස් සේවය තහනම් කෙරේ..
June 1, 2018 at 8:02 am | lanka C news
දැනට මෙරට තුල මගි ප්‍රවාහනයේ යෙදෙන අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට අවසන් කිරීමට තීරණය වී ඇත.
ඒ අනුව දැනට අර්ධ සුඛෝපභෝගී සේවයේ යෙදෙන බස් රථ සාමාන්‍ය මගී බස් රථ හෝ සුඛෝපභොගී බස් රථ බවට පත් කල යුතු යයි ජාතික ගමනාගමන කොමිසම සදහන් කරයි.
bus rathawala sangeethayanam oonema ne. Hemogema illeemath ekanam ey nathara karanne neththe.
great decision