අර්ධ සුඛෝපභෝගී බස් සේවය තහනම් කෙරේ..

June 1, 2018 at 8:02 am | lanka C news
අර්ධ සුඛෝපභෝගී බස් සේවය තහනම් කෙරේ..

දැනට මෙරට තුල මගි ප‍්‍රවාහනයේ යෙදෙන අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට අවසන් කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව දැනට අර්ධ සුඛෝපභෝගී සේවයේ යෙදෙන බස් රථ සාමාන්‍ය මගී බස් රථ හෝ සුඛෝපභොගී බස් රථ බවට පත් කල යුතු යයි ජාතික ගමනාගමන කොමිසම සදහන් කරයි.

318 views

19 Comments to “අර්ධ සුඛෝපභෝගී බස් සේවය තහනම් කෙරේ..”

  1. Magiya says:

    Ela…. anna niyamai… ekama Layland yakada godawal yanna bariwenna hira wena gaanara 5 seats daala, curtains tikak daala paata tikak gaala, pada ganda gahana katha karanna danne nathi kondostarayek daapuwama “Semi Luxary” wela ticket eke gaana 150% wenawa.

    Ane ban mun okkoma hitgagena inne api modayo kiyala.

    • පොරියා says:

      Excellent work..තව කල යුතු දේ බෝමයි.මගී බස් රත වල සංගිත radio යනාදිය තහනම් කල යුතුයි.තව අර bus check කරන්න ඉන්න හොර checker ලගේ පගාවට වැඩ කිරිල්ල මගීන් විසින් පැමිනිලි කල යුතුයි.ඔවුන් බසයට නැග ticket check කරනවා මම දැක නැත්තෙමි.මුදල් card එකෙන් ගෙවන touch card ක්‍රමය හරි හැටි ක්‍රියාත් මක කල යුතුයි.මගේ card පත බොහෝ කොන්දොස්තරලාට දුන් විට ඔවුන් අවසනුයේ achine එක වැඩ නොකරන බවකි.එය බොරුවක් බව අපි දනිමු.එයින් ඔවුන් ට හොරකම් කිරමට නොහැකි වන නිසා ඔවුන් එයට කැමති නැත.

  2. සුබාෂ් says:

    මොන ජාතියේ රටක්ද මේක ?ලංකාවේ බස් එකෙක යන්න බෑ මිනිහෙක් ට තමුන්ගේ පාඩුවේ .බස් එක ඇතුලේ සංගීතය දාලා ඒවා අප්‍රිය මිනිහට කිසිම ගැලවීමක් නෑ ඒ කුණු අහගෙන යන්න වෙනවා .අසනීපයක් තියෙන මිනිහෙක්ට යන්න බෑ නිශ්ශබ්දව කෙනෙක්ට කතා බහ කරමින් යන්න බෑ කෑගහන්න වෙනවා සංගීත නාදයට උඩින් .මොකද්ද මේ විහිලුව .
    පොදු බස් රථවල සංගීත වාදනය සම්පූරණයෙන් තහනම් කරන්න .ලෝකේ කිසිම රටක මෙවැනි විගඩම් නෑ
    නිකන් දවසක් දෙකක් තිබෙන නීති ලෙස නොව ස්ථිර ලෙසම මේවා තහනම් කරන්න සංගීත වාදන යන්ත්‍ර සහ බෆල් බස්රථ වල සවිකිරීම තහනම් කරන්න ඒවාට දඩ ගසන්න .
    මේ රටේ ඉන්නේ පිස්සොද ?මේවා මේ රටේ ඉන්න පාලකයන්ට තේරෙන්නේ නැද්ද ? කුණු සංගීතයට ප්‍රිය කාලකන්නි ඉන්නවනම් දැන් උන්ට උන්ගේ ෆෝන් වලින් ඒවා අහන්න පුළුවන් ඉයර් ෆෝන් හරහා .
    වැදගත් රටවල මිනිස්සු සංගීතය අහන්නේ එහෙමයි අනික් මිනිහට කරදර කරමින් තමුන් සතුටු වෙන්නේ මේවගේ රටවල ඉන්න කාලකන්නි ආත්මාර්ථකාමී මිනිස්සු .

    • Chandana says:

      True 1005

    • ශාන්ත බණ්ඩාර says:

      හරක් රැලක් පාලනය කරන රටක රට වැසියයන් වීමේ කරුමේ අපි ජීවිත කාලයම ගෙවනවා!

    • bis says:

      Agree

    • Priyan says:

      Masuran watina Wachana tika . Ape rate inne wedihaiya Aathmarathakamee minissu

    • Harsha says:

      Subash, i agree with you. u know one time i have complained to the conductor about too loud music. but he just ignored me and then i call transport authority or some authority (i cant remember the exact name but it shows in the bus) and made a complain. After few minutes driver got a call and then they switched off the loud music. So i believe it is better to talk against these issues than keeping silence. Maybe we need to complain to these authorities to provide some guidance to and impose limits (dB) for the noise.

      • Subash says:

        No need to impose decibel limits .People should be able to travel in buses without any music .silence is a human right and playing music is not .That is why the western world is so silent .Just ban playing music in public transport easy and simple. Are we going to carry decibel meters to measure levels before we complain ?

  3. sampath says:

    good

  4. harshan says:

    good work. Semi luxury bus service is big travel mafia

  5. පොඩි මල්ලි says:

    මොකා කරත් මේක නියම වැඩක් ..පුලුවන්නම් කණ පැලෙන්න බේස් වැඩිකරලා සිංදු දාන එවුනුයි ,දම් රැජින කළු රැජින කියා කිය නම් දාගෙන ඇතුලට නැග්ගම ඇස් පොට්ටවෙන බල්බ් දාගෙන තෝරන් වගේ හදලා තියන එවුනුත් අයින් කරන්න

  6. දේශාභිමානී දේශ හිතෛශියා says:

    අපක්ෂපාතීව අගය කරනවා මේ දේ නම්..කහපාට බෝඩ් ගහන් දුවපු දර ගමන් සේවා බස් අයිතිකාරයෝ තමන්ගෙ වාසියට නිල්පාට බෝඩ් එකට මාරැ වෙලා අහිංසක මිනිස්සුන්ගෙන් එකහමාර ගුණයක් ගසා කෑවා…ආණ්ඩුවක් විදියට මේ දේ නවත්තන්න ගිය ආණ්ඩුවටත් බැරි වුණා …මේ ආණ්ඩුවට ඒක කරන්න පුලුවන් වුනොත් ඒක ඇත්තටම අගය කල යුතු වැඩක්..

  7. chan says:

    Thank you. Semi luxury service was a rubbery.

  8. desta says:

    apita private apprasannai ctb godanaganna balanna oya leyland lorry niyama bus genna paraka yanna beha vinith riyaduran hoda naganna licence denna traffic policeyata baradenna. pagawata nemei

  9. chamath says:

    ඕක කී සැරයක් නම් කරනවා කිව්වද ? බස් වල සීට් 3 තියන ඒවා නැති කරනවා කියලත් කී සැරයක් කලාද ?
    බස් ටිකට් එක දෙන එක කී සැරයක් කලාද ?

    ලංකාවේ ගමනාගමන කොමිසම කෙලින්නේ පිස්සු . මුන් කරන්නේ බොරුව

  10. madhwa says:

    Ela. Meya meeta kalin kala yuthuv thibuu deyak!

Main News