අර්බුදයෙන් රට බේරාගැනීමට රනිල්ට හැකියි.. මට විශ්වාසයි..- රවි

May 28, 2022 at 3:23 am | lanka C news
අර්බුදයෙන් රට බේරාගැනීමට රනිල්ට හැකියි.. මට විශ්වාසයි..- රවි

පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ඇති වී තිබෙන හිඩැස තුල හොඳම උත්තරයක් ලබා ගත හැක්කේ වික්‍රමසිංහ මහතාට බව ද ඔහු පැවසීය.

වික‍්‍රමසිංහ මහතාට ඒ සදහා අවශ්‍ය හැකියාව සහ පරිණතභාවය ඇතැයි ද කරුණානායක මහතා සදහන් කලේය.

කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

23,368 views

29 Comments to “අර්බුදයෙන් රට බේරාගැනීමට රනිල්ට හැකියි.. මට විශ්වාසයි..- රවි”

  1. Rishan says:

    Tho paththa palathaka Anna epa … musalaya …

  2. Thilak says:

    රට කෙසේවෙතත් තොපි නම් ගොඩයයි

  3. රත්මලානෙ සයිමන් says:

    රවි විනාශ කළේ, ලලිත්ව කාපු එවුන්මයි. ලලිත් ලඟට වෙලා හිටපු දෙන්නෙක් පැන්න රවි ලඟට. රවි මුදල් ඇමති උනාම උන් දෙන්න හොඳම ආයතන දෙකේ සභාපතිකම් ගත්තා. එකියක් ලොතරැයි මණ්ඩලේට පැන්නා, අනිත් කොට එකා ලිට්රෝ එකට පැන්නා. දෙන්නම දුන්න ගේමක් ආයතන කම්බස් වෙන්නම. ලිට්රෝ පැන්න කොට පිටරට සුද්දොන්ගෙ ගිණුම් හැක්කරල කෝටි ගණන් ඇදල අතේ කෝට්. ඌට තාම නඩු. මේ දෙන්න රයිගමයයි ගම්පොලයයි වගේ තාමත් හංසයා පක්ෂයේ තනතුරැවල, මැතිවරණවලදි පක්ෂවලට ලැබුන සල්ලිවලටත් දුන්න සුපිරි ගේමක්.

  4. Name says:

    පුලුවන් වුනාට පොහොට්ටුවෙ කාලකන්නි කරන්න දෙයිද?

  5. චන්ද දායක says:

    තිබ්බ නඩු ටික ෂේප් කරගත්තා . හොඳටම හම්බකරගෙන දැන් ආයෙත් කරලියට බහින්න බලන්නෙ. ෆුල් සූට් හොර තක්කඩි යා.

  6. lol says:

    shame for your your suit, you money looter. should have been jailed until your death
    No more trust for big thugs like you. Ranil’s henchmen

  7. D O Panditha says:

    Ravi Karunanayake Also should Responsible Person for regarding this economic crash.who was minister of money during good government period a person in this country.

Main News