අර්බුදයෙන් රැකියා ඉපිදේ.. ගැස් පෝලිමේ ඉන්න රුපියල් 500යි…

January 10, 2022 at 3:00 pm | lanka C news
අර්බුදයෙන් රැකියා ඉපිදේ.. ගැස් පෝලිමේ ඉන්න රුපියල් 500යි…

මේ දිනවල රට පුරා ඇති වී තිබෙන ගෑස් පෝලිම් හේතුවෙන් එම පෝලිම් වල සිටගෙන සිටීම ආදායම් මාර්ගයක් කරගත් පිරිසක් පිළිබඳව වාර්තාවේ.

කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක කුලී පදනමින් ගෑස් පෝලිමේ සිටීම සඳහා රුපියල් 500ක මුදලක් අයකරමින් සිටින අතර ඇතැම් පිරිස් පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ සම්බන්ධ වෙමින් සිටිති.

රැකියා වල නිරත වන පුද්ගලයන්ට ගෑස් පෝලිම්වල රැඳී සිටීමට අපහසුතාවය හේතුවෙන් රුපියල් 500 බැගින් ලබා දී වෙනත් පුද්ගලයන් ඒ වෙනුවෙන් පෝලිම් වල රඳවා තැබීමට කටයුතු කරති.

මේ හේතුව මත ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට තවත් අමතර මුදලක් වැයකිරීමට පාරිභෝගිකයන්ට සිදුව ඇත.

27,916 views

6 Comments to “අර්බුදයෙන් රැකියා ඉපිදේ.. ගැස් පෝලිමේ ඉන්න රුපියල් 500යි…”

  1. dev says:

    dan gas tiyanwa e job ekath iwarai

  2. ලන්සා says:

    නව රැකියා දස ලක්ෂයක් බිහි කරනවා කියලා ‘දැක්මේ’ තියනවා. ඔය කියන ගානට රස්සා දෙන්න තව කොච්චර පොලින් හදන්න වෙයිද ? බය වෙන්නද එපා අපේ සර් මොලෙන් ගේම දෙන්නේ. අනිවාර්යයෙන්ම එක රටක් එක නීතියයක් වගේම එක මිනිහෙක් එක දවසක් සංකල්පයට අනුව අපි හැමෝම මාසෙට එක දවසක් පෝලිමේ තියන ක්‍රමයක් හදලා මිලින 22ම මු පෝලිමේ තියනවා ෂුවර්.

  3. සහන් says:

    එක්නේ අපි හැමදාම පොහොට්ටුව

  4. Hudson says:

    Finally some good news.🤣

  5. atanamalakshe says:

    ච්චි පවුලයි ලමයයි එක්ක ජෙට් ප්‍රයිවෙට් ජෙට් එකකින් ඕස්ට්‍රේලියාවේ සන්ෂයින් කෝස්ට් එකේ

Leave a Comment

Main News