අර්බුදය දෙගොඩතලා යයි.. ඩොලර් පිටකිරීම දැඩිව සීමා කරමින් ගැසට්ටුවක්..

July 2, 2021 at 10:40 am | lanka C news
අර්බුදය දෙගොඩතලා යයි.. ඩොලර් පිටකිරීම දැඩිව සීමා කරමින් ගැසට්ටුවක්..

විදේශ මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීම තවදුරටත් සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

එම අති විශේෂ ගැසට් නිවේදනය මෙසේය.

153,624 views

37 Comments to “අර්බුදය දෙගොඩතලා යයි.. ඩොලර් පිටකිරීම දැඩිව සීමා කරමින් ගැසට්ටුවක්..”

  1. ශ්‍රී ලංකික ආර්ථිකය සමුළඝාථනය කරන ලදී..! says:

    බටහිර ඔටුනු වෙෙරස් ඡෙෙව ප්‍රහාරයට සමගාමීව “හූ” සමග අන්තර්ඡාතික ඵන්නත් උගුලට අසුවී ”හෙළයන්ගේ දේශීය වෙදකමට පිටුපා..” මුග්ධ පාලකයන් කුමන්ත්‍රණකාරී බටහිරගැති කේවට්ටයන් වැනි උපදේශකයන් සමග, සහ මුග්ධ දූශීත බටහිරගැති නිලධාරීන්ගෙන්ද සමන්විත වංචනික ඵකමුතුව ශ්‍රී ලංකික ආර්ථිකය සමුළඝාථනය කරන ලදී..!

    ඡනාධිපති අගමැති ඇතුළු පව්ලේ පාළකයන්ගේදේශිය දැනුම පිළිබදච පවතින ඉතාම දුර්වළ පහත් අවිස්වාශය, නුගත් බව සහ විශ්වාසයක් නොමැතිකම, වෙෙරස ප්‍රහාර හමුවේ..
    ”හිස්” ”ප්‍රථිපල රහිත ඵන්නත් කුමන්ත්‍රණය”ට සහ වෙෙරසය ව්‍යාප්තකිරීමේ ”පී. සී. ආර්. පරීකෂණ නැමැති කුමන්ත්‍රණකාරි මෙහෙයුමට ගොදුරැකර ඉතාම සෝචනියලෙස රට සහ ආර්ථිකය මුළුමනින්ම විනාශකර දමන ලදී.!”
    යම් දේශිය දැනුමක් පාළක ඡනාධිපති,අගමැති ,බැසිල්,නාමල් සතු වීනම්..
    ලොකය් විශිශ්ඨ සහ ශ්‍රේෂ්ඨතම රට බවට මාත්‍රෘහුමිය පත්විමට නියමිතව තිබිනි..!

  2. Muthu says:

    ලංකාවේ මුළු බැංකු ශේෂ්ත්රයම liquidity crisis එකක් ඉස්සරහ ඉන්නේ. කිසිම බැංකුවකට තහනම් අපේ $ bonds වල invest කරන්න. SWAP ගන්න එකත් ලඟදි නැවැත්තුවා. Moody / Fitch / S&P වගේ rating agencies ලංකාව junk bonds ගානට දාල තියෙන්නේ. අපිට කවදාවත් මේ rating agencies වලට එරෙහිව ගිහින් නැගිටින්න බැරි බව. “ස” ගේ මෝඩ ආර්ථික කල්ලියට තාම තේරුනේ නෑ. බලන් ඉඳපල්ලා ඊළඟ Moody / Fitch / S&P report එක එනකල්. රට ඊළඟ අදියරට සැලසුම් කරන්න ගෝඨා / මහින්ද / PB / කබ්‍රාල් / ඥාණක්කා ඇතුළු රට කරවන මෝඩ මහදැන මුත්තන්ට කොහෙත්ම පුළුවන් බවක් පෙන්නේ නෑ. ලේසියෙන්ම මේ කොරෝනා කේස් එක ආර්ථික වසන්තයක් කරගන්න තිබුනා ටිකක් හරි වියට්නාමේ දිහා බලන් හිටිය නම්, ජනපතිගෙයි මුන්ගෙයි තියෙන උද්දච්ච කම අතහැරලා. දැන් ලෝකේ ලොකුම වෙළඳ සම්මුතියේ කොටස් කාරයෙක්. RCEP ගිවිසුම් අස්සන් කරේ මේ කොරෝනා කාලේ. දැන් වත් තේරුම් ගන්න ඕනේ, Moody / Fitch / S&P rating agencies වලට එරෙහිව ගිහින් ලංකාව තව තව ආර්ථික මඬ වලේ එරෙනවා. දැන් ආර්ථික දතිරෝද දුව වන්න පටන් ගනිල්ලා, ආනයන තහනම අයින් කරලා. 2021 අවසාන වෙන කොට මේ අපිව junk bonds කරපු rating down grade එක reverse කරන වැඩ පිළිවෙලකට ගියොත්, එක සුමානෙන් ආයෝජකයෝ ආපහු ලංකාවට එනවා. සියලු දේශපාලුවෝ එකතුවෙලා විනාශ කරපු, අපේ ආර්ථික කීර්තිය නැවත ඇති නොකලොත්, ලංකාව ආසියාවේ ග්‍රීසිය වෙනවා. දේශීය ආර්ථික හදන්න ඊට පස්සේ අවු 10 – 15 ආර්ථික සැලසුමක් හදන්න පුළුවන්. ඕක ආර්ථික විද්‍යා special කරපු කොල්ලෝ කල්ලියකට බාර දුන්නනම් හදල දේවි. උන් එක්ක රට වටේ ඉන්නවා ගම්වල දක්ෂ මුදලාලිලා, ගොවියෝ, සුළු කර්මාන්ත කාරයෝ, වෙද්දු, බුද්ධිමත් පාසැල් ගුරුවරු, හාමුදුරුවරු අරගෙන ගමේ හරස් කඩක් හදලා අර කොල්ලෝ ටික එක්ක එකතු කරානම්, කොළඹ මෝඩයෝ ටික අයින් කරලා, ඔය කියන දේශීය ආර්ථික පදනම නිකන්ම වැටෙනවා. මම කැම්පස් ඇදුරෙක් වෙලා ඉන්න කාලේ ඔය කියන කොළඹ උගත්තු එක්ක සෑහෙන කාලයක් වැඩ කරා, WB හා IMF සහ USAID agencies වල consultant කෙනෙක් හැටියට. අපේ දේශීය ආර්ථික පදනම හොයාගන්න පුළුවන් මහවැලි දෙවෙනි පරම්පරාවට උනුදේ අධ්‍යයනය කරා නම්. මුළු මහවැලි project එකම පලවෙනි පරම්පරාවෙන් එහාට ගියේ නෑ. මහවැලිය, කෘෂි / සුළු කෘෂි අපනයන හා සුළු සහ අත් කර්මාන්ත එක්ක එක්ක එකට බඳින්න ව්‍යාපෘතියක් මම යෝජනා කරා. ඒ කාලේ මහවැලි USAID සම්බන්ද office එක තිබුනේ බම්බලපිටියේ liberty plaza එකේ. නමුත් මහවැලියේ ඉහල පුටුවල හිටියේ දේශපාලුවන්ගේ ගැත්තෝ. ආණ්ඩුවට නඩත්තු කරන්න බැරි මහවැලිය, සල්ලි පොම්ප කර කර ගෙනියන්ට තමයි උන්ට ඕන උනේ. මුන් කොච්චර මුග්ද උනාද කියනවා නම්, මහවැලිය එක්ක “කර්මාන්ත” කියන වචනේ අහන්නවත් මුන් කැමති උනේ නෑ. ඊට පස්සේ උනේ, මහවැලියේ දෙවෙනි තුන්වෙනි පරම්පරාවල් රස්සා හොයාගෙන නගරෙට ගියා. දැන් උන් බලපත්‍ර ඉඩම් ටිකත් විකුනනවා නගරෙට එන්න.

    • හෙලයා says:

      අපෝ හාමුදුරුවෝ ඕකට ගාව ගත්තොත් තව කෙල වෙනවා.

  3. saman says:

    ethakota koo wishwayeema ascharyaya karanawaa kiwee meekatada

  4. ගිජුලිහිණි says:

    හිනාවෙලා පණ යන ගොන් පාන්ඩුවක්
    පමාවෙලා තටමය් නැති බිබික්කමක්
    උදේ හවා ගැහුවම තව ගැසට් එකක්
    පඩේ වගේ නෑ එහි කිසි වැදගම්මක්

Main News