අර්බුදය මැද හෙද උරුමය අතහැර චම්පික එජාපයට පනින්න සූදානම්.. එජාප නායක්තවය හා මීලග ජනාධිපති අපේක්‍ෂක වීම ඉලක්කයි..

November 23, 2019 at 3:00 pm | lanka C news
අර්බුදය මැද හෙද උරුමය අතහැර චම්පික එජාපයට පනින්න සූදානම්.. එජාප නායක්තවය හා මීලග ජනාධිපති අපේක්‍ෂක වීම ඉලක්කයි..

ජාතික හෙළ උරුමය පක්ෂයේ මහලේකම් හිටපු ඇමති චම්පික රණවක මහතා එම පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂයට එකතු වීම සඳහා සූදානමකින් සිටින බව වාර්තා වෙයි.

ජාතික හෙල උරුමය පක්ෂය තුළද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිව ඇති අතර ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයක් සඳහා හිමිව ඇකි අවස්කාය ඒ මහතාට අවස්ථාව දීමට ද ඔවුන් තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ තුල පවතින අර්බුදය හේතුවෙන් චම්පික රණවක මහතාට එම පක්ෂයේ නායකත්වයට පත්වී මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාවක් ඇතිව තිබෙන බවද ජාතික හෙළ උරුමයේ ප්‍රබල යන අතර ද සාකච්ඡාවක් වෙමින් පවතී.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි වීමත් සජිත් ප්‍රේමදාස මහතාගේ අසාර්ථකත්වයක් හේතුවෙන් ඉවර වී ඇති ඉඩකඩ අත නො හැරිය යුතු බව ද ඔවුනගේ මතයයි.

213 views

18 Comments to “අර්බුදය මැද හෙද උරුමය අතහැර චම්පික එජාපයට පනින්න සූදානම්.. එජාප නායක්තවය හා මීලග ජනාධිපති අපේක්‍ෂක වීම ඉලක්කයි..”

  1. Tommy says:

    ඉතාම හොද තීරණයක්.
    Unp එක අනිවා හරි පාරට වැටෙය්.

    ඔන්න ගෝටාබය මහත්තයටය් ඉදිරියෙ පත්වීම් ගන්න ඇමති වරුන්ටය් හොද අවස්තාවක්.
    හරියට කලොත් එයාට නෝ චාන්ස්.
    වරද්ද ගත්තොත් එයාට චාන්ස්…

    • zuki says:

      ganu hora . denan warenko.

    • Dimunge says:

      Yes,, You are correct , Many do not know the fact that CR was the 1st to support then PM Mahinda R to come to the power with the JHU/NMAT etc. Should any one need ,he/she can ask MR and guys around at the time (2004 ? last year of Chandrika B)

    • ක්‍රිමිනල් says:

      මේ අර ස්ත්‍රීන්ගෙ ශරීරවලට බෝතල් බස්සවා විකෲති ආශාවන් පිරිමහගන්නා මානසික රෝගියා නේද?

  2. Lebbe says:

    2025 janadhipathi wima kesewetath milaga parlimnthu chanden asane apath naha meyata.

  3. Alapaluwa says:

    මේ මානසික අසහනකාරයාට බොහොම හොඳට ගැළපෙන්නේ UNP නඩයයි. මොවූ කොහේ පනින්න සිටියත් අපිට කමක් නැත නමුත් කරපු දුෂණ,වංචා අභුතලෙස මඩ ප්‍රචාරය කල නින්දිත වැඩවලට දඩුවම් පැමිණීමෙන් පසුව. ළඟදීම සුදානමින් සිටපන් කළකම් වලට පවු ගෙවන්න.

    • Nawum Mawatha says:

      You are jealous with Champika ‘s qualifications and his leadership qualities. You are nothing compared to Champika.

      • Lee says:

        Sajith is better than Champuka . At least Sajith follow his father . Who is this bugger following .?

        This bugger has partial knowledge in some fields ( not thorough ) and use that knowledge to say lies after another.

        This bugger has no long term plans. Only short term plans on how to getting to power.

        This bugger can sell Sinhala Buddhist if he can come to POWER.

      • Dimunge says:

        Ture, most are nothing for CR not like 8 pass nathi lot.
        Should not insult CR. CR was the 1st supporter of MR out side SLFP when MR was with Chandrika

  4. Nimal R says:

    ඔක්කොටම ඉස්සෙල්ල මෙන්න මූට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කරලා මූට දඬුවම් ලබා දෙනකන් ජනතාව බලා ඉන්නවා

  5. Nim says:

    PANINNA KOHOMAWUNATH
    GAL AGURU WANCHA ,
    LA MAY HAPPA PANA YAMA
    ADEE NOYEKUTH
    WARADE TA JAMPARA ADEEMATA
    BALAGENA ENNA

  6. කොරලෙ says:

    ඉතාමත් හොද හොදම හොද තීරනයක්. හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න.

    • Wijebahu says:

      Owu, UNP eka naththatama nathi karanda hondhama thieranaya, ikmanatama criyathmaka karanda, please.

  7. siri says:

    tho dawasakatahari mahanawelahitiya wasalayek neda kala pawkara wadawalata thota padisan denawamai moosala muna dakkama waguthwak naha.

  8. Dimunge says:

    What is the problem Champika changing party ? Any one can change the part ?
    CR was the 1st Man who decided to bring then PM, Mahinda RajaPaksha to the Power, together with JHU, NMAT world wide. Most new goons do not know the history. Any one can ask MR on this!. We too did many things to support MR at the time !, We worked with MR,GR , CR. JHU, NMAT and many. Many in the SLFP were with Chandika did not want give a chance to MR.
    CNews must educate those who does not know history !

  9. සිංහල බන්ඩා says:

    පැනපන් පචයා වගා ලිදකට විදවලා මැරෙන්න.

  10. Modapala says:

    මේ නොම්මර එකේ අලුගුත්තේරුවා නැතුවට යූ.එන්.පි.යට මිනිස්සු ඉන්නවා.

Main News