අර්බුද සුලිය මැද රනිල් ඉවතට.. ජනාධිපතිවරණයට වෙනත් කෙනෙක්…

November 20, 2018 at 10:18 pm | lanka C news
අර්බුද සුලිය මැද රනිල් ඉවතට.. ජනාධිපතිවරණයට වෙනත් කෙනෙක්…

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ පොදු අපේක්ෂකයෙක් බව එම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

එම පොදු අපේක්ෂකයා තරුණයකු හෝ මැදි වියේ කෙනෙක් විය හැකි යයි කී මන්ත‍්‍රීවරයා ස්ථිර වශයෙන් ම තරග කරන්නේ පොදු අපේක්ෂකයෙක් බවද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා එම විහාරස්ථානයන් වෙත ගිය අවස්ථාවේදීය.

නවීන් දිසානායක මහතා වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගේ බෑණනුවන් වන අතර මීලග එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඔහුට ලබා දීම සඳහා කතානායකවරයා වැඩපිළිවෙලක නිරතව සිටින බවට අදහස් පල වෙයි.

6 views

14 Comments to “අර්බුද සුලිය මැද රනිල් ඉවතට.. ජනාධිපතිවරණයට වෙනත් කෙනෙක්…”

  1. john says:

    Navin is trying to become UNP leader…. He is not even 10 % of Gamini DIssanayaka…. Gamini is not a honest , clever politician… JR allowed him to earn as much as possible by mahaweli projects. ….Because media is not powerful and non availability of new media that kind of stealing / robbery went to black hole.

    Navin has no personality and brain.. just a Muppet………..

  2. indunil says:

    kahi gahaniya wenuwata hotu ………………?

  3. “පො” යන්නෙ කොම්බුවයි ,ඇලපිල්ලයි අන්තිමට කැපෙනවා. නාහීන් නැතුව ඉදහන් පුයර බබා හෙවත් හීන් බබාගේ බෑ…නෑ…

Main News