අර්බුද සුළිය මැද එජාප පිරිසක් මහින්ද ලගට..

August 2, 2019 at 10:00 am | lanka C news
අර්බුද සුළිය මැද එජාප පිරිසක් මහින්ද ලගට..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානත්වෙන් පිහිටුවනු ලබන නව සන්ධානයට එක් වීම සඳහා එක්සත් ජාතික පක්ෂය කීපදෙනෙක්ම සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

පවතින තත්වය දෙස බැලීමේදී පළමු පවත්වනු ඇත්තේ ස්ථිරවම ජනාධිපතිවරණයක් යැයිද පැවසූ රාජපක්ෂ මහතා දැන් ඊට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කාලයක් නැතැයිද සඳහන් කළේය.

නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුද ඇති කර එහි වාසිය ලබා ගැනීමට කිසිදු අරමුණක් නැති බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

31 views

10 Comments to “අර්බුද සුළිය මැද එජාප පිරිසක් මහින්ද ලගට..”

  1. Automata says:

    Mahinda should be very careful allowing snakes to come to his side. Those UNP snakes will come to collect and pass on information of Mahinda and JO strategies to the UNP like they did back in 2014.

    • Janaka from Mathara says:

      UNP එකේ ඉන්න පට්ට හොරු සෙට් එක වෙන රනිල්, මලික්,
      රවි, චම්පක, කිරිඇල්ල, මන්ගල, රාජිත, සුජී හැර වෙන ඕනෙ කෙනෙක් බාරගත්තට වරදක් නෑ

  2. damian speed says:

    Hane apitath laja na me nadagan baln inna..

    Munta rate minisunta mona wunath kamak na baleta enna….

  3. jagath says:

    Maha Raja ta Giya Kalak………..

  4. Saradiel says:

    රට පාවාදෙන කලු සුද්දන්ගෙන් ප්‍රවේසම් වෙන්න

  5. Saman says:

    අපිටනම් ආරoච් පොහොට්ටුවේ කටියක් එක්සත් ජතික පක්ශයට කියලා..

    • සුනිල් says:

      නම් වශයෙන් කියන්ඩ බැරිද, බාප්පේ?

  6. Nandasoma Suriyaarachchi says:

    අද රටට අවශ්‍යව ඇත්තේ, පක්ෂ, පාට, ජාති, දේශපාලන බෙදීම් නොව, රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට කටයුතු කිරීමයි…..!

    ඒ සඳහා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානය සමග එක් වීම සියලුම දෙනාගේ ජාතික වගකීමයි……!!

  7. Sun says:

    This is the way of politics today round the world of politics learn from Americans playing double role in political game. Those who are matured know this . They come as good friends but not . Nothing is in their heads for the country but they talk as experts. Where is honesty’. All are lost due to these American techniques of duality. It is happening round the world. All are crippled due to this dishonesty within and outside. Due to this hearts are boiling with hatred and disillusion. They cannot sleep well complaining of pressure. They have to lie and not following the principles of Buddhism to run the country. Too much of pressure within and outside.

Main News