අරාජික වී තිබුණු මහ බැංකුව නැවතත් සුපුරුදු නියමුවා යටතට…
October 30, 2018 at 12:40 pm | lanka C news
මහ බැංකුව යනු පසුගිය වසර තුන හමාරක කාලය තුල සියලු දෙනාගේම අවදානයට ලක්වුනු විශේෂිත ස්ථානයකි.ඒ සාධනීය ලෙසකින් හෝ වෙනයම් ධනාත්මක ලෙසකින් නොවේ.
2015 සිදුවූ බල පෙරළියත් සමගම ආර්ථිකයේ කුටප්රප්තිය වුයේ මහ බැංකුවේ සිදුවූ බැදුම්කර වංචාවයි.
එයින් නොනැවතී ආර්ථික වර්ධනය මෙන්ම සංවර්ධනය අගාදයට යවමින් ,විදේශ සංචිත ප්රමාණය පහල හෙලමින් මෙන්ම විදේශ විනිමය අනුපාතය හමුවේ රුපියල බාල්දු කරමින් යහපාලන නියමුවන් අදුරදර්ශී ලෙස කටයුතු කරමින් පැවතුනි. එහෙත් එහි වගකීම බාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවුනි.
එමෙන්ම 2015 න් පසුව මහ බැංකුවට නිසි නායකත්වක් නොතිබුණු අතරම නිලනොලත් අධිපතිවරුන් ලෙස සමහර නිලධාරින් ක්රියාකර තිබුණි.
මෙවන් පසුබිමක් යටතේ නැවතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්රී ලංකා මහා බැංකුවට නායකත්වය දීමට පැමිණීමට නියමිතය.
මෙතෙක් කලක් අරාජිකව පවතී මහ බැංකුව මෙයින් පසුව නිසි නායකත්වයක් යටතට පත්වේ.
කබ්රාල් මහතා මෙම සතියේදී වැඩ බාරගැනීමට නියමිත අතර ඔහුගේ පසුගිය වසර දහයක සේවා කාලයේදී මෙන් නිසි සැලසුමක් යටතේ රට මේ වනවිට පත්ව ඇති තත්වයෙන් නිසිමගට ගැනෙනු ඇතිබව බහුතර අයෙකුගේ මතය වේ.
– මහ බැංකු විශේෂ වාර්තාකරු
Dan rata goda gannanam eka karanna puluwan Cabral ta vitharai.
Kumaraswami gentel man wunata wada bahe. Cabraal nam dakshaya. Eya mey arthikaya hadanawa.
‘
I wish you all the best MR Cabral. I think you are the right person to take over the current situation.
Mr Cabarral has unprcedently challenge before 2015 January 8th? We want more moderated Fisacl Monterey and Financial policies that o drive out national economy out of recession ? Put into development we have more wise policies. I wish he will undertake.