අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නයේ කොළඹ පහරදීම මෙන්න..[Video]
June 22, 2017 at 12:18 am | lanka C news![අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නයේ කොළඹ පහරදීම මෙන්න..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/454655.jpg)
සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝදය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වටලා විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධයේදී පොලිසිය විසින් පැටන් පොලූ හා අධි පීඩන ජල ප්‍රහාර මගින් සිසුනට පහර දුන් ආකාරය මෙරට රූපවාහිනී නාලිකාවන් විකාශණය කලේ මෙසේය.