අරැන්දික ශ්‍රීලනිප මධ්‍යම කමිටුවේදී චන්ද්‍රිකාට බැණ වදී.. සුසිල් ආණ්ඩුවෙන් යන්න අවසර ඉල්ලයි..
September 8, 2017 at 12:13 am | lanka C news
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විසින් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට බැණ වැදී ඇති බව වාර්තා වෙයි.
දෙදෙනා අතර මෙම උණුසුම් වචව හුවමාරුව සිදුව ඇත්තේ තමන් ඇතුළු පිරිසකට ස්වාධීනව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඉඩ දෙන ලෙස කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙනි.
එජාපය අතහැර දුෂිතයින් මිනීමරුවන් සමග ආණ්ඩු කිරීමට නොහැකි බවත් එජාපය සමග එක් වූ නිසා රටත් පක්ෂයත් මහින්ද රාජපක්ෂගෙන් බේරාගත් බවය.
මෙම ප්‍රකාශයට දැඩි විරෝධයක් අරුන්දික ප්‍රනාන්දු පල කිරීමත් සමග මෙම උණුසුම් තත්වය හටගෙන ඇත.
මෙම අවස්ථාවට සහභාගි වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා ඇත්තේ ඉදිරි මැතිවරණවලදී පක්ෂය දිනවීමට අවශ්‍ය නම් බිම් මට්ටමේ සහාය ඇති ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ගමනක් යා යුතු බවයිග
මෙහිදී අදහස් පල කර ඇති ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් සදහන් කර ඇත්තේ මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට ඉහල ජනතා ප්‍රසාදයක් තිබෙන නිසා ඔවුන් අතහැර ගියහොත් ඉදිරි මැතිවරණ පරාජයට පත්වීමට ඉඩ ඇති බවයි.
එජාපයේ සියලු වැරදිවලට තව දුරටත් කර ගැසීමට නොහැකි නිසා ස්වාධීන වීමට අවස්ථාව දෙන ලෙසද ඔහු ඉල්ලා ඇත.
බැද්දගානේ සංඡිව කියන පාතාල නායකයා මහින්ද ගාව හිටියද…?
මුන් හරියට ” රබර් ” වගෙයි, ඇදෙනවා, ඇදලා අත්හරිනවා හිටි තැනටම ගාල් වෙනවා, කියව කියව ඉන්නේ නැතුව එළියට බැහැපල්ලා.
Itin giyaanam iwaraine bola
Ahawal ekatada inne
Koo ban ara gelawenawa kiwwa palu
මුං කවදාවත් මේක දාල යන එවුන් නෙමෙයි. අවසර ඉල්ල ඉල්ල ඉන්නෙ යන්නෙ නැතුව.
they will get another lump sum of 100000 or more to stay with maithre.He and Chandrika will give the money getting it from tax payers and LTTE .So this is a good way of making money in the parliament.We will not expect these bunch to leave the government now ,they will do that minutes before the fall of maithree’s government til then they will stay .These are the real cunning fox ,so voters should understand these people before they vote next time.