අරුන්දිකගේ පුතා ඇතුළු පිරිස රිමාන්ඩ්

February 3, 2022 at 1:43 pm | lanka C news
අරුන්දිකගේ පුතා ඇතුළු පිරිස රිමාන්ඩ්

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දුන්නේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළ සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පිරිස රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පෙබරවාරි 07 වනදා දක්වාය.

31,066 views

4 Comments to “අරුන්දිකගේ පුතා ඇතුළු පිරිස රිමාන්ඩ්”

  1. Sun says:

    We are all under the supreme law of the country. If the politician is taking the law to his hand that is a great mistake. Definitely, the fellow is mad or the head is not functioning properly. Politicians have to be a model to the people rather than doing dirty things.

  2. රවිඉඉඉ says:

    විස්කි හොරාට ඇපත් අරං දුන්නට පුතාට බැරිවෙලා. ඒ කියන්නේ විස්කි හොරාට ඇප අරන් දීලා තියෙන්නේ වෙන කෙනෙක් වගේ.

  3. Nalaka says:

    Muuge Ata talala muge appata Kanda denna oone. Nodakin witarak, menna rate palakayonge Saha unge sahuhare hasireema

  4. Gamarala says:

    දුප්පත් මහජන තාවගේ මුදල් වලින් සැප වැඩි උනාම වෙන දේ.

Main News