අරුන්දිකගේ පුතා ඇතුළු පිරිස රිමාන්ඩ්
February 3, 2022 at 1:43 pm | lanka C news
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දුන්නේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළ සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පෙබරවාරි 07 වනදා දක්වාය.
We are all under the supreme law of the country. If the politician is taking the law to his hand that is a great mistake. Definitely, the fellow is mad or the head is not functioning properly. Politicians have to be a model to the people rather than doing dirty things.
විස්කි හොරාට ඇපත් අරං දුන්නට පුතාට බැරිවෙලා. ඒ කියන්නේ විස්කි හොරාට ඇප අරන් දීලා තියෙන්නේ වෙන කෙනෙක් වගේ.
Muuge Ata talala muge appata Kanda denna oone. Nodakin witarak, menna rate palakayonge Saha unge sahuhare hasireema
දුප්පත් මහජන තාවගේ මුදල් වලින් සැප වැඩි උනාම වෙන දේ.