අරුන්දික ආණ්ඩු පක්‍ෂය අතහරී.. මහින්දට වැඳ අවසර ගෙන විපක්‍ෂයේ අසුන් ගනී..

September 19, 2017 at 3:50 pm | lanka C news
අරුන්දික ආණ්ඩු පක්‍ෂය අතහරී.. මහින්දට වැඳ අවසර ගෙන විපක්‍ෂයේ අසුන් ගනී..

නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරනු ලැබූ අරුන්දික ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද දිනයේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂය හා එක් වින.

සිය විශේෂ ප‍්‍රකාශක කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයා විපක්‍ෂය වෙත ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට වැන්දේය.

37 views
Main News