අරුන්දික ඇතුළු 12ක් ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. තවත් පිරිස් පසුවට..
September 6, 2017 at 11:20 pm | lanka C news
තමන් ඇතුළු 12 දෙනෙකු ඇමති ධුර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන බව සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම පිරිස ඉවත් වන්නේ මුල් වටයට බවත් තවත් පිරිස් ඉදිරියේදී ඉවත් වන බවත් ඔහු කියා සිටී.