අරුන්දික කියන්නේ බොරු.. ඔහු ගුවන් නියමුවෙක් නොවේ…- ගුවන් හමුදාවෙන් නිවේදනයක්..
May 22, 2022 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරයි.
ගුවන් හමුදාව මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා ගුවන් හමුදාවේ සේවය කළ බවට මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි.
පසුගියදා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් තම නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ තමන්ගේ ගුවන් හමුදා පියාසර සටහන් ඇතුළු වැදගත් ලියකියවිලි කිහිපයක් විනාශ වූ බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා වරක් පියාසර යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වී ඇති අතර එහිදී ඔහු අසමත් වූ බවත් පැවසූ ගෲප් කපිතාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ බවටද වාර්තා නොමැති බවයි.
එහෙම නම් උගේ ගේ ගිනි තියලා උගේ සබ්බ සකලමනාවම ගිනි තිබ්බ එක සාධාරනයි නේද ? ගිනි තිබ්බ එවුන් ලොකු වීරයෝ රැලක් නේද ? ජේවීපී කාරයෝ සාධාරනයි නේද ?
බේරේ වැවේ නාපු බයියෙක්ට මළ පැනල
Mu jvp wahalek!
උඹලගේ ගොබ්බ ගෝඨා ට පොලිසිය ත්‍රිවිධ හමුදාව තිබිලත් මැරකම් නවත්වා ගන්න බැරි වුණා ට ජවිපෙ පලිද බං.
අනිත් කියන දේවලුත් ඔය වගේම තමයි
මු කියන්නේ අමූලික බොරු මම දන්න තරමින් මූ කාලයක් Air Hostess කෙනෙක් වෙලා ඉදලා තියෙනවා මූ තමයි BIATS එකේ කප්පම් ගන්නේ කියලා තමයි ආරංචිය
ගුවන් හමුදාවේ ය බොරු කියන්නේ අරුදක එහි වැඩකලා ඔවු කලේ ගුවන් හමුදාවේ වැසිකිළි සොදපෞ එක පමණයි අනෙක ඔවු කුරුම්බැට්ටි කුරුමිනියෙක් එකනේ මතකද හෑදුවා පොල්ගස් නගින්න කුරුමිණි උපාංගයක් අන්න එකයි ඌ කියන්නේ ගුවන් ගතවූ බව ඉතින් අපි පිළිගමු මු ගුවන් ගතවූ කෙනෙකු බව.අපිට පස්ස පැත්තෙන් හිනා.කුරුමිනියගේ වැඩනිසා!!Alapaluwa from**
Thank you Air Force for revealing the truth. Mung okkma parlmenthuwe kiyanneth gal palena boru. Janathaawath wishvaasa karanawa.
ගුවන් හමුදාව කියන්නේ තනිකරම බොරු.
අරුන්දිකතුමා ගුවන් යානා පදවන්න කලින් අපේ සංගමේ දැනුවත් කරලා යන්නේ.
මේක හිතන් ඉන්නෙ කටුනායක කිට්ටු පලාත්වල,පොල් ගස් නගින හැම එකාම ගුවන් හමුදාවෙ කියල
ඔය මැතිසබේ ඉන්න සියලු දෙනාගේ සහතික නැවත පරික්ෂා කල යුතුය. කතානායකට මෙය බාර දෙමු.
එතකොට අර පාපිස්සක් ඔලුවෙ දාගෙන ඉන්න එක්කෙනා, ආ සොරි සොරි, කතානාකි තුමා, එයාගෙ සහතික බලන්නෙ කවුද?
බොරැවෙන් උපන් ගොන්නු