අරුන්දික ජනාධිපති හමුවෙී සමාව යදී… නැවතත් ඇමති ධුරයක්..?

September 14, 2017 at 10:00 am | lanka C news
අරුන්දික ජනාධිපති හමුවෙී සමාව යදී… නැවතත් ඇමති ධුරයක්..?

ජනාධිපතිවරයා විසින් සංචාරක හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති ධූරයෙන් නෙරපා දමන ලද අරුන්දික ප‍්‍රනාන්දු මහතාට වෙනත් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා දීම සදහා ඉහල පෙලේ සාකච්චාවක් සිදුව ඇති බව ‘අද’ පුවත්පත වාර්තා කරයි.

අරුන්දින ප‍්‍රනාන්දු මහතා ඊයේ දින පෙරවරුවේ ජනාධිපතිවරයා හමු වී සාකච්චා කර ඇති බවත් එහිදී ඔහු ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇති බවත් වාර්තාවේ දැක්වෙයි.

104 views
Main News