අරුන්දික මුළු පාර්ලිමේන්තුවෙන්ම සමාව අයදී..

January 9, 2019 at 8:40 am | lanka C news
අරුන්දික මුළු පාර්ලිමේන්තුවෙන්ම සමාව අයදී..

සන්ධාන පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවෙන් සමාව අයැද තිබේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්වයේදී කතානායක අසුනේ අසුන් ගැනීම සම්බන්ධයෙන් තමන් සමාව අයදින බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයා මෙසේ සමාව ඉල්ලා සිටියේය.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශණයක්ද ක‍්‍රියාත්මක වෙයි.

0 views

2 Comments to “අරුන්දික මුළු පාර්ලිමේන්තුවෙන්ම සමාව අයදී..”

  1. Boga says:

    huuuuu….. chandi,,, huuuuu

  2. Open mind says:

    සිදුවූ වැරදි නිවැරදි කර ගැනීම වැදගත්. සමහර අය ඒවා වසන් කරන්න දරණ උත්සාහ නිසා හත් පොළේ ගාගනී

Main News