අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..

February 5, 2022 at 10:02 pm | lanka C news
අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..

අරුන්දික ප්‍රනාන්දු මහතාට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව කොටුවේ පොඩි හාමුදුරුවන් පවසති.

දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බැවින් උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ චරිත සහතික අනවශ්‍ය බව උන් වහන්සේගේ අදහසයි.

මේ සිද්ධිය පදනම් කරගෙන අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ දේශපාලනය අවසන් කිරීමට කිසිවෙකුටත් තමන් වහන්සේ ඉඩ නොතබන බව කොටුවෙ පොඩි හාමුදුරුවො කියා සිටිති.

අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද විශාල කැපකිරීමක් කළ අමාත්‍යවරයෙකු බවත් කොටුවෙ පොඩි හාමුදුරුවන් සදහන් කලහ.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

80,665 views

50 Comments to “අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..”

  1. අන්නා කොරොස් වගේද පොළොස් says:

    මුන්ට දානෙ දෙන උන්ට පන්න පන්න ගහන්න ඔන

  2. අන්නා කොරොස්පොළොස් says:

    මුන්ට දානෙ දෙන උන්ට පන්න පන්න ගහන්න ඔන – කහකඩයා

  3. අන්නා කොරො ස්පොළොස් says:

    මුන්ටදානෙ දෙන උන්ට පන්න පන්න ගහන්න ඔන – කහකඩයා

  4. SKF says:

    බුදු සසුනේ සිවුරු දරන අය “භික්ෂු” වශයෙනුයි හැදින්වෙන්නේ.
    මාර්ග පල වලට පත්වූ අය පමණයි “සංඝ” වශයෙන් හැදින්වෙන්නේ.
    ඒ නිසා භික්ෂුන් කරණ වැඩ වලට සංඝයා වහන්සේලාට බැනලා පවු පුරවා ගන්න එපා.

    සාක්ෂි:
    සංඝ ගුණ දැක්වෙන සුපටිපන්නෝ ගාථාවේ පැහැදිලිව තියෙනවා සංඝ යනු අෂ්ඨ පුරිස පුද්ගලයන් බව.
    අෂ්ට පුරිස පුද්ගලයන් යනු,
    1. සෝවාන් මාර්ගස්ථ
    2. සෝවාන් පල ලාභී
    3. සකුර්දාගාමි මාර්ගස්ථ
    4. සකුර්දාගාමි පල ලාභී
    5. අනාගාමි මාර්ගස්ථ
    6. අනාගාමි පල ලාභී
    7. අරිහත් මාර්ගස්ථ
    8. අරිහත් පල ලාභී

  5. ravi says:

    Clash among corrupted/notorious social elements

  6. Bunty says:

    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
    දෑගොත් කුල නුදුටු උන් බණ පිළි පදිනු
    වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනු

    • sunimal says:

      ජේසු හිමි/ නබි හිමි දෙවියන් වහන්සේ මවපු අය අපි පිළිගන්නේ නැහැ

  7. Dehiwala kollaa says:

    පිස්සන් කොටුවේ මිනිහා තමන්ට ගැලපෙන සගයෙක් සොයා ගෙන තියෙන්නේ.

  8. Abv says:

    අරුන්දික රටට කැපකිරීම් කලාද ? 🤭🤭🤭 කොටුවෙ පොර වෙනුවෙන් කැපකිරීම් කරන්න ඇති. ඒකනේ කාලා බීලා පාඩුවේ ඉන්න බැරිව කෑගන්නේ

  9. Ampare Somasiri says:

    This fellow who is wearing yellow robe is a disgrace to Buddhism. He is trying to protect a Kassippu mudalali and a thug. He is the fellow who got caught for paying for a girl who is underaged. The biggest sin a Buddhist could commit is to give alms to rogues like this fellow.

Main News