අරුන්දික යලි ඇමතිකමක් එපා කියයි.. ලොකු පෙරලියක් වන බවත් කියයි..
September 15, 2017 at 12:00 pm | lanka C news
ආණ්ඩුවේ ඇමතිකමක් දුන්නත් තමන් එය බාරගන්නේ නැති බව හිටපු නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහුට නැවත ඇමති ධුරයක් ලැබෙන්නේ යයි පල වී ඇති ඉගි සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ඉදිරි දින කිහිපයේදී ලොකු පෙරළියක් සිදුවන බවද පැවසූ එය සිදුවන තුරු බලා ඉදින්නැයිද කීය.