අරුම පුදුම විපක්‍ෂය අරුම පුදුම තීන්දුවක් ගනී.. විශ්වාස භංගයේදී අගමැතිත් රැකගෙන විපක්‍ෂ නායකත් රකින්න තීන්දු කරයි..

March 27, 2018 at 1:20 pm | lanka C news
අරුම පුදුම විපක්‍ෂය අරුම පුදුම තීන්දුවක් ගනී.. විශ්වාස භංගයේදී අගමැතිත් රැකගෙන විපක්‍ෂ නායකත් රකින්න තීන්දු කරයි..

අපේ‍්‍රල් හතර වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට ගන්නා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විහ්වාස භංග යෝජනාවේදී ඊට විරුද්දව අගමැතිවරයාට පක්‍ෂව ඡන්දය දෙන බව දෙමල ජාතික සන්දානය පවසයි.

මෙම තීරණය අගමැතිවරයාට නිල වශයෙන් දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයාටද මෙම තීරණය දැනුම් දීමට නියමිත බවත් එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් කීය.

දෙමල ජාතික සන්දානය විසින් ගෙන ඇති මෙම තීරණය අපේ‍්‍රල් මස 02 වැනිදා නිල නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශයක් පත් කරන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම තීරණයත් සමග දෙමල ජාතික සන්ධානය දෙකඩ වීමේ අවදානමක් මතුව ඇති බවත් බොහෝ විට පිරිසක් විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය ලබා දෙනු ඇති බවත් වෙනත් ආරංචි මාර්ග කියයි.

දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුයේ විපක්‍ෂ නායක ධුරයද දරන ප‍්‍රදණ විපක්‍ෂය වන අතර මේ වන තෙක් ආණ්ඩුවේ කිසිදු කටයුත්තකට විරෝධයක් දක්වා නැත.

විපක්‍ෂයේ කාර්යභාරය ඔවුන් විසින් ඉටු නොකරන්නේ යයි විපක්‍ෂ කණ්ඩායම් විසින් දිගින් දිගටම ප‍්‍රබල විරෝධතාවක් එල්ල කරයි.

මෙම විශ්වාස භංගයේදී අගමැතිවරයා පරාජයට පත් වුවහොත් දෙමල ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය නැති වී යාමේ සෘජු අවදානමක්ද වෙයි.

24 views

11 Comments to “අරුම පුදුම විපක්‍ෂය අරුම පුදුම තීන්දුවක් ගනී.. විශ්වාස භංගයේදී අගමැතිත් රැකගෙන විපක්‍ෂ නායකත් රකින්න තීන්දු කරයි..”

  1. Dev says:

    Lajja nathi wipaksha nayakayek dakkamai.

    Ganmanpila mathindun kiwwa de hari

    Me wiswasa bangedi kattiyage redi galawe wei kiyala
    onna wipaksha TNA redi gala una.

  2. Pundith says:

    It clearly implies that there have been some secret pacts between TNA and Hansaya during the last presidential elections.

    • Saradiel says:

      TNA ත්‍රස්තවාදීන්ට ඊළම ලබා ගැනීමට ඇති එකම ක්‍රමය රනිල් සහ ජඩ පාලනය ආරක්ෂා කිරීමයි
      TNA වහාම විරුද්ධ පක්ෂයෙන් ඉවත් කල යුතුයි .. TNA ජාතිවාදී දෙමළ පක්ෂය වහාම තහනම් කල යුතුයි

  3. Aurora says:

    අරුම පුදුම විපක්ෂය සහ විපක්ෂ නායක. බලමු විපක්ෂ ප්‍රධාන සංවිධායක, ඒවගේම කථානායක මොනවගේ තීරණ ගනීද කියල.

  4. Boo says:

    This shows that what Ranil likes to deliver to the country is exactly what TNA likes to deliver to the country. Everyone knows what TNA wants to do and Ranil is the only way to get it. They both are the same. Ranil is a disguiseed Sinhlala agent of TNA and tamil seperatists.

  5. SUNIMAL says:

    කොටි T N A පක්ෂය වහාම තහනම් කල යුතුය විපක්ෂය පොහොටුවට බාර දිය යුතුය

  6. Saradiel says:

    සතුරා හඳුනාගත්තොත් ඔබ දිනුම්,

    සතුරා හඳුනා ගැනීමට නොහැකි වූවොත් ඔබ පරාජය වනු ඇත.
    රුසියානු ජනාධිපති ව්ලැඩීමීර් පුටින්

  7. නිළමේ says:

    මුං කවුද විශ්වාස කරන්නේ? වෙනත් විකල්පයක් බලනවා හැර.

  8. sarath says:

    This Opposition never had taken the side of the people except the rights of Tamils. At CB issue or VAT issue or cost of living or Non Development projects or any thing they are silent. when Amirthalingam was the Opposition Leader he took up the matter for Mrs B and 83 general Strike. also in the infamous Referendum.

    But today he is not representing the general opposition

  9. LION says:

    BAN TNA eelam terrorists party soon as possible

  10. Asoka says:

    TNA ekata Diaspora LTTE, danatamath salli ewala, LTTE USA, CANADA, AUSTRALIA, NEW ZEALAND, UK, GERMANY, FRANCE SAHA UROPAYEY ANIK RATAWALA SITINA LTTE DIASPORA EKE RANILTA PAKSAWA CHANDEYA GANNA.

Main News