අරුම පුදුම හේතුවක් කියා ජනාධිපතිවරණයත් කල් දමයි..

September 22, 2017 at 10:58 pm | lanka C news
අරුම පුදුම හේතුවක් කියා ජනාධිපතිවරණයත් කල් දමයි..

පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝදණ පනත් කෙටුම්පත සම්මත කරගත් නීති විරෝධී අකාරයෙන්ම 2019 අග භාගයේදී පැවැත්විය යුතු ජනාධිපතිවරණයද කල් දැමීමේ හැකියාවක් ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

මේ අතර සමාජාලාවල උපහාසාත්මකව පලවන්නේ මීලග ජනාධිපතිවරණයේදී 30%ක කාන්තා නියෝජනයට අදාල නීති සකසන තුරු එම මැතිවණයද නොපැවැත්වෙනු ඇති බවයි.

40 views

4 Comments to “අරුම පුදුම හේතුවක් කියා ජනාධිපතිවරණයත් කල් දමයි..”

  1. හිකේ පුටං says:

    2020 ජනාධිපතිවරණය ලංවෙනකොට ජනාධිපතිවරණ පනතට සංශෝධනයක් ගෙනාවොත් නරකද මෙවර නාමයෝජනා දියහැක්කේ කලින් එම තනතුරේ වසර පහකට නොවැඩි හා වසරකට නොඅඩු පළපුරුද්දක් ඇති අයෙකුට පමණයි කියල හිටං.

  2. Balapitiye Silva says:

    Ane mehema yaha palanayaak!
    Ane mehema thanhawak!!Podujanaya nikan indida kawaawat?

  3. kith says:

    I heard President said at UN assembly that” mama thami lokayenma balaya athaharapu nayakaya” . Whereas every body knows that he did not abolish executive presidency or step down from the executive presidency. So i think its a mistake by the president. Probably he meant to say ” mama balala athahariya ( I released the cat

  4. Minimuthu says:

    තායිලන්තයේ මෙන් ඡන්දය පවත්වනතුරු පාරට බැසීමට ඉදිරියේදී සිදුවනවා ඇත.

Main News