අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටු මේ කමිටු වැඩක් නෑ.. පක්‍ෂය දිනවන අලුත් මුහණක් ඔ්නෑ..- එජාප පසුපෙල යලි ඇවිලේ..[Video]

April 9, 2018 at 12:52 am | lanka C news
අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටු මේ කමිටු වැඩක් නෑ.. පක්‍ෂය දිනවන අලුත් මුහණක් ඔ්නෑ..- එජාප පසුපෙල යලි ඇවිලේ..[Video]

ගමේ එක්සත් ජාතික පාක්‍ෂිකයාගේ පරම බලාපොරොත්තුව ඉටු කරන ආකාරයේ ප‍්‍රතිසංවිධානයක් කල යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටුව මේ කමිටුව ආදී ඇස්බැන්දුම් නොව පක්‍ෂය දිනවිය හැකි ආකාරයේ දැනෙන ප‍්‍රතිසංවිධානයක් කල යුතු යයිද ඔහු සදහන් කරයි.

3 views

5 Comments to “අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටු මේ කමිටු වැඩක් නෑ.. පක්‍ෂය දිනවන අලුත් මුහණක් ඔ්නෑ..- එජාප පසුපෙල යලි ඇවිලේ..[Video]”

  1. Sadu Banda says:

    Nation political and economy crisis and hardship of majority people many problems NOT reflected in UNP party inside at all. Leadership of Ranil Wiicks no care hoots of people aspiration.

  2. රාලහාමි says:

    ඔය කමිටු වැඩක් නැහැ ..පක්ෂයේ තනතුරු දරන්නන්ට විශ්‍රාම වයසක් අනුමත කරගත්තනම් ඉවරයි.

  3. Nim says:

    UNP AKA SRI LANKA WE 75%
    PRATHICSEPA KARALA THIYANA
    NESA .
    LAJJA NAHARA KALLAK WATH
    ETHIREWELA THIYENAWA NAM
    MULU PAKSAYAMA
    VISRUWA HARINNA THIYENNE
    AKA MULU RATATAMA
    KARANA SEWAYAK.

  4. නිදහස් says:

    රනිල්ට ඕන සමනළයෙක්ට පක්ෂ නායක කම දෙන්න ඕන නිසා මේ පාර තාවකාලිකව නවින් දිසානායක බිල්ලට දෙන්න යන්නෙ. එතකොට පළාත් සභාවත් නවීන්ගෙ නායකත්වයෙන් එ.ජා.ප. අන්ත පරාජයකට පත්වෙනවා. නවීන්ගෙ පිට වරද පටවනව. රනිල්ගෙ හෙන්චයියන්ගෙන් නවින්ට විරෝධය එනව. නවීන් පක්ෂ නායක කමෙන් අයින්කරනව. නවීන් දිසානායකගෙ සියළු බලාපොරොත්තු කුණු බක්කියට යනව. සජිත්ටත් ඒ සරණමතමයි රනිල කරන්නෙ.

  5. දාගනිව් ඔලුබට්ටෝ says:

    දාගනිව් ඔලුබට්ටෝ මුණක්. රනිල්ගේ මුණ හොද මදි නම්.ආලවකයාගේ මුණ හොදා.

Main News