අලත් මැතිවරණ ක‍්‍රමය මහා ජාතික අපරාධයක්.. එය ආණ්ඩුවෙන් සිදුවූ බලවත් වරදක්..- ස්වදේශ කටයුතු ඇමති

March 29, 2018 at 6:23 am | lanka C news
අලත් මැතිවරණ ක‍්‍රමය මහා ජාතික අපරාධයක්.. එය ආණ්ඩුවෙන් සිදුවූ බලවත් වරදක්..- ස්වදේශ කටයුතු ඇමති

නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය රටට හදුන්වා දීම ආණ්ඩුවෙන් සිදු වූ බලවත් වරදක් බව ස්වදේශ කටයුතු ඇමති වජිර අරෙබ්වර්ධන මහතා පවසයි.

මෙම මැතිවරණයම ජාතික අපරාධයක් බවත් මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවිආයුදවලින් කල වරද පෑනෙන් කල අවස්ථාවක් යයිද ඔහු සදහන් කරයි.

මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ත‍්‍රස්තවාදය ඇතුලත් කල අවස්ථාවක් යයිද පවසන ඇමතිවරයා මෙය වත්මන් ආණ්ඩුව අතින් ජාතියට සිදු වූ වරදක් යයිද කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

101 views

19 Comments to “අලත් මැතිවරණ ක‍්‍රමය මහා ජාතික අපරාධයක්.. එය ආණ්ඩුවෙන් සිදුවූ බලවත් වරදක්..- ස්වදේශ කටයුතු ඇමති”

  1. bandara says:

    කලු සුද්දන්ගේ සහ සිංහල බිල්ලන්ගේ අත්හදා බැලීම්වලින් සිංහලයා හාංසියි….

  2. ජසයා says:

    මේක විතරක් නෙවෙයි. කරපු ජාතික අපරාධ ලක්ෂයක් විතර තියෙනවා. නිවැරදි කරන්න බැරි ඒවාත් තියෙනවා. තවත් ජාතික අපරාධ නොකර, අනාගත පරම්පරාවට රට ඉතුරු කරලා දැන්වත් තොලොන්චි වෙලා ගියොත් තමයි වඩා සුදුසු…..

  3. Notthischange says:

    Anduwa pili noganna waradiwalata minissu uththara dunnata passe onna dan piliganna patan aran. Ekath Ranilata kela unama… pau yako mu.

  4. Minimuthu says:

    This is what happens when the ignorant people get the powers. They think they are perfect in every aspect and ruin the whole country.. This is including the cabinet.

  5. Gayantha says:

    Pissu hitan ge waida thama. U thama mai kramema ona kiyala wali dada hitiye. Anthimata katawat waidak naithi kramayak wuna. emadiwata eka 19 sanshodanaya kiyawala naithuwa harakek wage idiripath kara. Dan ekata anuwa agamathita elawannath bai. Ethanath awulak. Haima waidema anala. Hitanta wiyawasthawata atha thiyanna denna honda nai ratama winasa karai.

  6. ගිංතොට සරත් says:

    රනිල් දිගටම එජාප නායකත්වයේ තියාගත යුතුයි කියන කදවුරේ සිටගෙන UNP ය විනාශ කළ කෙනෙක් තමයි වජිර අබෙිවර්ධන.වජිර Political Dealer කෙනෙක්.මහින්ද රාජපක්ෂට ඇන්දුවා,රනිල්ට ඇන්දුවා,මාරපනට ජංගියම ඇන්දුවා,මලික්ට ඇන්දුවා,සජිත්ට අන්දන්න බැරිඋනා.
    නව පලාත්පාලන මැතිවරණ ක්‍රමය සමිමත කළේ යහපාලන අාණ්ඩුවෙන්.ජන්ද පදනමක් නැති සුළු ජාතික පක්ෂයි,JVP කාරයොයි ප්‍රධාන පක්ෂ දෙකටම ඇන්දුවා.රනිල් එක්කම වජිරත් පල පල ගෙදර පල.නොගියත් ලබන ජන්දෙන් වජිරය ගෙදරම තමයි.

    • නිදහස් says:

      ඇයි මෛත්‍රිව ඇන්දුව ඇන්දිල්ලට වජිරගෙ මල්ල කරේ.

  7. Saradiel says:

    සුළු ජාතීන් මෙයට වගකිව යුතුය

Main News