අල්කයිඩා නායකයා මරා දමයි…

August 2, 2022 at 8:02 am | lanka C news
අල්කයිඩා නායකයා මරා දමයි…

ඇෆ්ගනිස්ථානයේ සිදු කරන ලද ඇමරිකා හමුදා මෙහෙයුමකින් අල්කයිඩා නායක ආයිමාන් අල්සවාහිරී මරණයට පත්ව ඇත.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුයේ අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කරන ලද බවයි.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආරක්ෂිත නිවසක සිටියදීය.

10,374 views

10 Comments to “අල්කයිඩා නායකයා මරා දමයි…”

  1. වැලා says:

    මෙහෙ ඉන්න රැට්ටා, ලහිරු, කෝනාර, ජීවන්ත, මැල්කම්, සිරිල්, වසන්ත, උනුත් මේ පාරෙම යවමු.

    • අරුණ කුමාර says:

      එතකොට අසෝබිතය?

    • ලංසියා says:

      ඇයි සංග තට්ටයෝ ටික….. මේ රටට කෙලවන තරමක් කෙලෙව්වේ ඔය බෞද්ධ බල්ලෝ තමයි

      • Local Jesuswa arrest karai kiyala baye dangalana moda Catholic /Christian misadutuwek neda thamun? Tawa sudu loguwo set ekakma innawa athulata yawanna. Wisheshayen paasku praharaye maha molakaaraya Malcolm.

    • aniwa says:

      විහිලුවට හෝ මෙලෙස පවසන්න කෙතරම් ගුණමකු ජාතියක්ද අපි !
      ලොවම දන්නා , සැවොම ඔප්පුකොට ඇති පරිදි, බිලියන ගණන් මහජන මුදල් , අපේ මවුබිම සුරා කා බංකොලොත්භාවයට පත්කළ කාලකන්ණි ගැන වචනයක් හෝ නොදොඩා කාලකන්නි අපරාධකරුවන්ට එරෙහිවට් කතාකල නිරායුධ අරගලකරුවන් මරාදමන්න ඔබ කෙසේනම් සිතන්නේද ?
      නමුත් නිසැකයි ඔබ ලොවට මවා පාන්නේ සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් බව බුදුරජානන් වහන්සේ දෙසුයේ කුමක්දැයි අබමල් රේණුවක්වත් නොදැන.

  2. Run Silva says:

    මේක පල් බොරුවක්. රැවටෙන්න එපා.
    බයිඩන් ගොයිය මැරෙන්න කිට්ටූයි. යුක්රේන පරදිනව.
    ලැජ්ජාව වහගන්න පච පතුරනව.

  3. Me wage news danna epa. Lankacnews wala nithara comment karana AANAMADUWE UURU HAMBAYATA ridei.

  4. JR says:

    ලාංකාවෙත්… ….

  5. තට්ට කාදිනල් says:

    අර ජාතික රූපවාහිණියට බලෙන් ඇතුලුවෙලා
    පෝදා වැඩ සටහන් නතරකර උගේම ප්‍රකාශයක්
    බලෙන් ප්‍රචාරයකර පසුව පිටරටකට පලායෑමට 
    උත්සාහ කරද්දී අත්අඩංගුවට පත් දාණිස් අලි 
    මොහමඩ් නමැති හම්බයාගේ isis සබඳතා
    පිළිබඳවත් ගැඹුරින් විමර්ශණය කල යුතුයි. මූ
    අරගලය දඩමීමා කරගන පාස්කු ප්‍රහාරය වගේ
    තවත් බිහිසුණු ලේ වැගිරීමක් සැලසුම්කලා
    වියහැකියි. ඌ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරල 
    තියෙන්නෙත් ඒවගේ කඩාකප්පල් වැඩ එරටේදී
    සංවිධානය කරපු නිසයි.

Main News