අල්ලන කුඩු කෝ.. රට පුරාම කුඩු පැතිරිලා.. හැම ක්ෂෙත්රයම කඩා වැටිලා..- මල්වතු මහ නාහිමි
September 2, 2017 at 10:40 am | lanka C news
අද වන විට රටේ සියළු ක්ෂෙත්රයන් කඩා වැටී ඇති බවත් රට පුරාම මත්කුඩු පැතිරී ගොස් ඇති බවත් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පවසති.
නව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල උන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මේ බව කියා සිටියහ.