‘අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සං කෑගනවා..’ ඇමති තෙවරප්පෙරුම පෝයදා පිං අතේ වැඩක් කරගනී.. [Video]

March 12, 2017 at 11:16 pm | lanka C news
‘අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සං කෑගනවා..’ ඇමති තෙවරප්පෙරුම පෝයදා පිං අතේ වැඩක් කරගනී.. [Video]

අනවසරයෙන් ඉදි කරන ලද නිවසක් ග‍්‍රාම නිලධාරීවරයෙකු විසින් කඩා ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම එම ස්ථානයට ගොස් මැදිහත් වීමේදී ඇති වූයේ උණුසුම් තත්වයකි.

55 views

10 Comments to “‘අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සං කෑගනවා..’ ඇමති තෙවරප්පෙරුම පෝයදා පිං අතේ වැඩක් කරගනී.. [Video]”

  1. babaa sena says:

    ‘කොන්ඩම් දාල උඩ යවන්න බෑ.. දැනටත් ලමයි වැඩියි..’‘බිග් මැච්’ වීඩියෝව wage golayo ne sar.

  2. Chapa says:

    obatumage prasnaya wisadimata athi unnuwa agaya krami praweshaya kumuk uwath. ethakota JO eke inna welgamala monawada karanne

    • kamalsiri kuruwita says:

      චාපා / චම්පා , හැම මගුලකටම දේශපාලනේ පටලවන්න එපා කෙල්ලේ. මෙතන මෝඩ තරග හදන්න උත්සහගන්න එපා. කොහොම වුනත් දුප්පත් අසරණයන් වෙනුවෙන් මන්ත්‍රී තුමා කරපු මැදිහත්වීම ඉතාම අගනේය. මෙතුමාගේ ක්රියා ශිලිත්වය හා කැපවීම කාටත් හොඳ ආදර්ශයකි.

  3. Sihala Yaka - සිහල යකා says:

    ග්‍රාම නිළධාරියට හෝ කිසිම කෙනෙකුට ගෙවල් කඩන්න නීතිමය බලයක් නැත​. හැදූ ගෙය කඩා දැමීම සම් බන් ධව ඔහුට විරුද්ධව නඩු පැවරිය හැක​.
    ගෙයක් ඉවත් කල හැක්කේ උසාවි නියෝගයකින් පමණි.

    සමහර​ ග්‍රාම නිළධාරී ලා අද ග්‍රාම සූකර ලා වී රටම පිස්සන් කොටුවක් කර ඇත​.

  4. bathkana eka says:

    Hats off Minister
    Theverapperuma. at least you have some sense about poorer.

    • boka says:

      හුඑන්පියෝ කොයිතරම් 3rd class නුගත් එවුන්ද කියන එක මේකෙන්ම පේනවා.

  5. raavna says:

    ටොයියන් අතර මහ විරුවෙක්.

  6. බි.ජේ says:

    පක්ෂයක් පාටක් නැතිව කියන්නේ මොහු තුල රගන වාට වඩා මනුස්සකමකුත් තියනවා

  7. Dickie Bird says:

    Aiyo Uthure anduwen akkara ganag nikam idam bedala denawa…… Daawana pata wala thibena idamuth ung illanawa. Dan uthure okkoma idam walata demala minissu beda ganna yanne hariyata unge budale wage.

    Onna o’hay kalutara sinhala pawlakata oya idam kalla deela damu

Main News