අල්ලස් කොමිසම නඩුව ඉවත් කර ගනී.. සේනාධිපති නඩුවෙන් නිදහස්…

July 27, 2021 at 12:00 pm | lanka C news
අල්ලස් කොමිසම නඩුව ඉවත් කර ගනී.. සේනාධිපති නඩුවෙන් නිදහස්…

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අල්ලස් නඩුවෙන් නිදහස් කර තිබේ.

එසේ සේනාධිපති මහතා නිදහස් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා විසින් ඒ පිළිබඳව ගොනුකර තිබූ චෝදනා ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

එම චෝදනා එල්ල වී තිබූ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද නඩුවෙන් නිදහස් කර තිබේ.

21,843 views

25 Comments to “අල්ලස් කොමිසම නඩුව ඉවත් කර ගනී.. සේනාධිපති නඩුවෙන් නිදහස්…”

  1. මෝඩ බයියා says:

    එක රටක් එක නීතියක් වගේද දෙයියනේ මඩ හෝදන අසූචි අදින උන්ගෙ කුලී ගෙවන එකාව සේප් එකේ තියා ගන්න එක.ජය වේවා කිව්ව.

    • kkuruwita says:

      යහපාලන යුගේ දිල්රුක්ශි වික්‍රමසිංහලාගේ වැඩ අමතකද ? ටොයිජෙප්පන්ට ඒවා අමතක බවයි පේන්නෙ.

  2. Boo says:

    දැන් ඔය බොරැ චෝදනා දාලා රටම වටේ අරන් ගිය වංචා කාරයින්ට මොකද වෙන්නෙ ? අල්ලස් කොමිසමේ හිටපු උනුත් මේවට වග කියන්න වෙයි, අර රංජාගෙන් බැක්සයිඩ් කාපු ලොකු නෝනාත් ඇතුලුව.

  3. Boo says:

    රෝයල් මෝඩ ගොං බයියො හිතාගෙන ඉන්නෙ එක රටක් එක නීතියක් කියන්නෙ කිසිම වග විභාගයක් නැතුව මිනිස්සු හිරේ දාන එකකියලා. ගොන්නුංගෙ කාලෙ ගියා, තව අවුරැදු 3-4 ක් විතර හිතේ අමාරැවට තප්පු ලලා ඉන්න වෙයි ⁣ක්රෝටන් සමග පුනක්කු කකා.

    අවුරැදු 5ක් තිස්සෙම චෝදනා ඔප්පු කරගන්න බැරි වුනේ ඇයි කියලා ඔය බයියන්ට තේරෙන්නෙ නැති නිසා නෙමෙයි, ඒ වහල්ලුන්ට කියන්න ඕන දේ හාමුලා ලියලා දෙන නිසා.

  4. 3% ට බය බයියා. says:

    බොරු නඩු දාලා අධිකරණයට අපහාස කරන අල්ලස් කොමිසම වසා දැමිය යුතුය .

  5. Hudson says:

    Dan inne Gammanpililayay, wihiluwansayay witharay. Un dennawa thawa Tikak bite karala nidhos Kota nidahas karay.

  6. නන්දෙ says:

    ඒත් බැලුව ඇයි පමා කියලා, ඕ කේ ස. . .. 🤣🤣🤣🤣

  7. jakii says:

    නීතිය නවන බව කිව්වේ රන්ජන්ය
    ඒ කිව් කතා බොරු නොව ඇත්තම සත්‍ය
    මේ වෙන දේ වලින් වේ ඒ බව ප්‍රත්‍ය
    රන්ජන් ගෙදර යවනට ඇත මේ සත්‍ය

Main News