අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි හා දැව සංස්ථා සභාපති වැලිකඩ රිමාන්ඩ්.. වැඩ තහනම්..

May 4, 2018 at 8:40 am | lanka C news
අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි හා දැව සංස්ථා සභාපති වැලිකඩ රිමාන්ඩ්.. වැඩ තහනම්..

අල්ලස් ගනිමින් සිටියදී අල්ලස් හා දුෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක ලබන 09 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනාගේ රාජකාරියද අත්හිටුවා තිබේ.

කෝටි 56ක අල්ලසක් කෝටි 10ක් තෙක් අඩු කර ඉන් අත්තිකාරම් ලෙස කෝටි දෙකක් ලබා ගන්නා අවස්ථාවේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ කොළඹ ගලධාරී හෝටලයේදීය.

33 views

8 Comments to “අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි හා දැව සංස්ථා සභාපති වැලිකඩ රිමාන්ඩ්.. වැඩ තහනම්..”

  1. YAMA DUTHA says:

    This fellows wife was at Finance Ministry who also involve drug commission with this Mhanama, YAMAPALANA show was hunting officers who perform duties as per FR and Other regulations, but they SUN WIADYALANKARA AND AG’s Brib colkectors money colkect from private sector buisness guies and victimized only poor public servants. Need independent investigation to see how many bilkions got bybthem as bribe

  2. gam says:

    maha banku horu nidelle

  3. Gayantha says:

    My3 balan giyahama patta horek ne

  4. chris says:

    වැලිකඩ රෝහලේ.

  5. nk says:

    meya Hingurakkgoda AGA wela hitiya neda ……

    • Asaranaya says:

      කෝබන් අර්ජුනයා, මහා මොලකරු රානි අලයා තවමත් නිදැල්ලේ, පඹයට සියලු වැඩ අමතකයි ඒකාව වඩු මඩුවේ කැබිනට් හදනවා

  6. amali says:

    meya kiyanne kawuda. YAMA DUTHAge Kathawa therenne naha danna sinhalen liyannako

  7. රාහුල් කොලුවා says:

    විරුද්ධ පක්ෂයේ අයට දවස් 14 යි… මේ අයට දවස් 05 යි…

Main News