‘අල්ලා’ට අපහාස කලේ යයි ඥාණසාර හිමි සංවිධානාත්මක අපරාධ අංශයෙන් කැදවයි..
December 18, 2016 at 10:00 am | lanka C news
‘අල්ලා’ දෙවියන්ට අපහාස කලේ යයි ලද පැමිණිල්ලක් මත බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පොලිස් සංවිධානාත්මක අපරාධ අංශයට අද පෙරවරුවේ කැදවා ඇත.
උන් වහන්සේ මෙසේ කැදවා ඇත්තේ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලක් මත ප්‍රශ්න කිරීම සදහායි.