‘අල්ලාට පස්සේ අදහන එකම දෙවියන් සරත් වීරසේකර’ කියා මුස්ලිම් ජාතිකයන් කියනවා…

October 1, 2021 at 3:22 am | lanka C news
‘අල්ලාට පස්සේ අදහන එකම දෙවියන් සරත් වීරසේකර’ කියා මුස්ලිම් ජාතිකයන් කියනවා…

‘අල්ලා දෙවියන් ට පස්සේ අදහන එකම දෙවියන් සරත් වීරසේකර’ යැයි අම්පාර ප්‍රදේශයේ සමහර මුස්ලිම් ජාතිකයන් තමන්ට පවසන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

තමන් ඒ තරම් මුස්ලිම් ජනතාවට උදවු කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාව පැවති වැඩසටහනකට එක්වෙමිනි.

43,222 views

27 Comments to “‘අල්ලාට පස්සේ අදහන එකම දෙවියන් සරත් වීරසේකර’ කියා මුස්ලිම් ජාතිකයන් කියනවා…”

  1. New Allah says:

    Sara goiya gon miniha, Thuwakuwak gedara thiya, dawasak walkame giya, Sara goyya hora miniha.

  2. Jagath says:

    Kona kapalada allah deviyanta deveni une sarath oya..araya redi genihin denna yakota. Oka madi kewwe nadda sara..hansamalige lida gaburu wadi atgi kona kapapu hinda