‘අල්ලාහ් කුමන්ත‍්‍රණකරුවා’ කියා ඥානසාර හිිමි කීවා යයි මුස්ලිම් සමාජය කැළඹිලා..

September 21, 2021 at 3:22 am | lanka C news
‘අල්ලාහ් කුමන්ත‍්‍රණකරුවා’ කියා ඥානසාර හිිමි කීවා යයි මුස්ලිම් සමාජය කැළඹිලා..

බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය
2021 සැප්තැම්බර් 20

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රූපවාහිනී වැඩසටහනකදී “අල්ලාහ්” පිළිබඳව අල් කුරානයේ වගන්තියකට අනුව මතුකළ කාරණයක් පිළිබඳව සිදුකරන කරුණු පැහැදිලි කිරීමයි

පසුගිය සඳුදා දින හිරු TV සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් “අල්ලාහ් කුමන්ත්‍රනකරුවා” යැයි පැවසූ බවට සඳහන් කරමින් මුස්ලිම් සමාජය තුල යම් කතා බහක් ඇති වී තිබේ.

එහිදී උන්වහන්සේගේ මතයක් හෝ අදහසක් ප්‍රකාශ නොකළ අතර අල් කුරානයේ 8:30 වගන්තිය උපුටා දක්වමින් එහි සඳහන් කරුණ මතුකරන ලදි.

ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය විසින් අබ්දුල් රාසික් ගේ ප්‍රධානත්වයෙන් සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ සඳහන් වගන්තිය එලෙසම ඥානසාර හිමියෝ මෙම වැඩසටහනේදී කියවන ලදි.

එම කුරානයේ අදාළ කරුණ සඳහන් වන්නේ මෙසේය..

“(මුහම්මද්) ඔබ අල්ලා තබා ගැනීමට හෝ ඔබ ඝාතනය කිරීමට හෝ ඔබ පිටුවහල් කිරීමට හෝ (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අය කුමන්ත්‍රණ කල සැටි සිහි කරන්න. ඔවුහු කුමන්ත්‍රණ කරති. අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් ඇති විශිෂ්ට ය.”

ශ්‍රී ලංකා ජමයතුල් උලමා සභාව සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ 8:30 වගන්තිය සඳහන් වන්නේ මෙලෙසය.

“(නබිවරයා) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරව්). ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සලසුම්කරුවන්ගෙන් අති ශේෂ්ඨය.”

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් උන්වහන්සේගේ අදහසක් ප්‍රකාශ නොකළ අතර ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය සිංහලයට පරිවර්තනය කළ කුරාණයේ සඳහන් වගන්තියක් කියවීම පමණක් සිදුකරන ලදි.

අදාළ කුරානය 2015 වසරේදී සිංහලයට පරිවර්තනය කර ඇති අතර, පසුගිය වසර 6ක කාලය තුල එම වැකිය වැරදි යැයි මුස්ලිම් සමාජයේ කිසිවෙකුත් ප්‍රකාශ කර ඇති බවක් අප දැනුවත්ව අසා නැත.

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මේ පිළිබඳව අවලාද නැගීමෙන් හෝ “අල්ලාහ්” දෙවියන්ට අපහාස කල බවට මාධ්‍ය සංදර්ශන පවත්වමින් චෝදනා කිරීමෙන් ඵලක් නොවන අතර උන්වහන්සේ “අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ඨය” ලෙස පැවසීම පිළිබඳව කිසියම් පුද්ගලයෙකුට යම් ප්‍රශ්නයක් ඇත්නම් එම අදහස අල් කුරානයට ඇතුලත් කල පුද්ගලයන් සමග එය විසඳ ගන්නා ලෙසත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

තෙරුවන් සරණයි…!!!
බොදු බල සේනා මාධ්‍ය අංශය

75,017 views

58 Comments to “‘අල්ලාහ් කුමන්ත‍්‍රණකරුවා’ කියා ඥානසාර හිිමි කීවා යයි මුස්ලිම් සමාජය කැළඹිලා..”

  1. Simon says:

    කොහොමත් ලංකාව බෞද්ධ රාජ්‍යක්. මැද පෙරදිග හදපු කුමන ආගමක්වත් ලංකාවට සුදුසු ආගම් නොවෙයි.

    ඥානසාර ස්වාමින්වහන්සේ පවසන්නේ ඇත්ත උනත් ආවේගශීලී නොවි අදහස් ප්‍රකාශකිරීමෙන් පවසනදේට වැඩි පිලිගැනීමට ලක්වෙනවා. දැන් රටේ අස්සක්මුල්ලක් නෑර මුසල්මානුවන් පදිංචිකිරීමක් තිමෙනවාදැයි රජය දැඩි අවදානක් යොමුකලයුතුයි.
    වහාම ජනසංගණනයක් කලයුතුයි.

    සුලුජාතීන්ගෙ අන්තවාදි තක්කඩි වැඩ ‘මෙන්න ජාතිවාදය අවුස්සනවෝ’ කියා බොරුවට කෑගසා ඒවා කපටි යටපත් කරනවා.

    • Hi says:

      100% ක් ම ඇත්ත. බලන්න පාස්කු ප්‍රහාරය වෙලාවෙ සියලුම පක්‍ෂ වල සිටි මුස්ලිම්වරු එකතු වුනා. කඩු ගෙනාවෙ තණකොල කපන්න කිව්වාම කිසි මුස්ලිම්වරයෙක් කට ඇරියේ නෑ.
      (මම දැක්කෙ එකම කෙනා විමල්ගේ පක්ෂෙ ඉන්න මුසම්මිල් විතරයි විවෙචනය කලෙ.)

      බුද්ධාගම බහුතරයක් තියන රටේ කිසි ප්‍රශ්නයක් නැතිව
      දවසට 5ක් loudspeaker එකෙන් පල්ලියේ ආගම කියෙව්වා.
      නමුත් ඕනම අවස්ථාවක ලංකාවෙ trend එක පන්සල් හා සිංහල යන් විවෙචනය කිරීම.
      මේ පාර තමා සියලුම සිංහල බෞද්ධ ජනතා පක්ෂ පාට බලන්නැතිව ඡන්දය දුන්නෙ.කොහේද මේ බූරු ආණ්ඩුව ඒ විශ්වාසයත් නැතිකරගෙන තියෙන්නෙ.
      දැන්වත් මේ ගැන සොයා බලනවානම් හොදයි.
      හැම රටකටම අන්‍යන්යතාවයක් තියෙනවා.අපේ රටේ තියෙන්නෙ සිංහල බෞද්ධ කම.ඒක රැක ගත යුතුයි.
      හරියට මැද පෙරදිග,පාකිස්තානය මුස්ලිම් /ඔස්ට්‍රේලියාව, uk ක්‍රිස්තියානි වගේ.
      එය ජාතිවාදය නෙවි

      • nimal says:

        මුස්ලිම් උන් තමන්ගේම දුවගේ ගෑනු කෑලි අමු අමූවේ කපා දානවා අල්ලා නිසා කියලා. ඒ ගෑනූ ළමයින්ට ඒ නිසා උන්ගේ මුලු ජිවිත කාලේම දුකයි කෑලි නැතිව.එච්චර මෝඩ හරක්ට පිට මිනිස්සු අල්ලා නිසා කියලා මරන්නත් ලොකු දෙයක්ද?හයියෙන් සිංඳු දානවා පිටට දුව හඬන එක වැහෙන්න.මුන්ව උන්ගේ තැන තියන්න ඕනෑ.

    • Anton says:

      We should commend the Venerable Galabodawatte Gnanasara for his brave & forthcoming stance against extremist Muslims.This is their mode of silencing other people telling it is against Allah whatever said & done by the normal people.Once they made a big commotion in Europe for a cartoon picture & when some photocopies were burnt in US. Some silly thing they try to cling on to hide their extremist activities so no one will speak about those thereafter.We should not fall to that trap the Europeans fell.We should talk openly & point out facts as done by this Venerable bhikku. All credit to you Sir, don’t get moved by the protests by these elements,most of them are part & parcel of this extremism silently if not openly.See what happened to NZ cricket team.Now with Afgan animals crept outside with the help of that government in power, things will get worse only.

      • saman says:

        labba thamayi.
        VEN.Gnanasara pohottuwa wisin athi kala saha pohottuwa wisin poshanaya karan janapriya jathiwadaya awussana siwura dagaththa charayak nathi pus minihek !

  2. Dasun says:

    මෙතන ප්‍රශනය වෙලා තියෙන්නේ කොරානයේ තිබෙන කරුණක් ඒ වචන වලින්ම හාමුදුරුවෝ පොතපත කියවන්නේ නැති අයගේ දැන ගනිමට පැවසීම .මොකද අපේ ලිබරල් වීම උසස් කමක් කියල හිතාගෙන ඉන්න මෝඩ හිපාටුවන් පත පොත කියවන්නේ නැතිව විචාරලා බලනේ නැතිව මහා ලොකු දාර්ශනිකයෝ වගේ කියනවා හැම ආගමේම කියන්නේ හොන්දනේ වගේ මෝඩ කතා ඉතින් මේ හාමුදුරුවෝ කියන දේවලින් ඒ මවාගෙන හිටපු බොරු වලට ලොකු පහරක් වදිනවා .ලිබරල් එකා උනත් හොල්මන් වෙනවා යකෝ මුන්ගේ පොතේ මේවා තියෙනවද කියල අන්තිමේ මේවගේ චරිත නිසා ලෝකෙම මිනිස්සු ඉස්ලාම් ගැන හොඳට දැනගන්නවා .ඉතින් ඉස්ලාම් ගැන හරියට දැනගත්තාම තමා තේරෙන්නේ මේක නාසි වාදයටත් වඩා බයානක දෙයක් කියල .

    • CAT says:

      ශ්‍රී ලංකා ජමයතුල් උලමා සභාව සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ 8:30 වගන්තිය සඳහන් වන්නේ මෙලෙසය.
      “(නබිවරයා) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරව්). ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සලසුම්කරුවන්ගෙන් අති ශේෂ්ඨය.”
      දැන් කල යුත්තේ මේ සම්බන්ධව අබ්දුල් රාසික් ට විරුද්ධව නීතිමය පියවර ගැනීමයි … බොදු බල සේනාවට හෝ ගරුතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට .බොරු චෝදනාකරමින් ආගම් බෙදා ඇති කිරීම නොවේ ..කලයුත්තේ , වහාම ශ්‍රී ලංකා ජමයතුල් උලමා සභාවට විරුද්ධව නීතිමය පියවර ගෙන ඔවුන්ගේ සංවිධානය අපේ රටේ තහනම් කිරීමයි… කුරාණයේ එය සදහන් නම් කරුණාකර කුරානය අපේ රටේ තහනම් කරන්න

  3. Silva says:

    උලමයි නානසාරයි සෙට් වෙලා පොහොට්ටුව බේර ගන්න ගේමක් ගහනව. කොන්ත්‍රාත් එකට ගෙවන්නෙ චීනෙන්ද ඇමරිකාවෙන්ද?

    • saman says:

      exactly

    • Patriot says:

      නුඹලා හීන මානවල හිටියට ඇත්ත දැකපු මිනිස්සු ඉන්නවා , ඒවා ගැන හරි අවබෝධයක් ඇතුව කතා කරන්න. හැමදේටම දේශපාලනේට බනින් නැතුව පොඩ්ඩක් කියන දේවල් හරියට අහලා හොයල බලන්න

  4. Sarath Bulathsinghala says:

    කුරාණයේ මෙයිට වඩා දරුණු මොල හෝදන වැකි තියෙනවා. ඒවා පිලිපැද තමයි විශාල අන්තවාදී ත්‍රස්තවාද ක්‍රියා කෙරෙන්නේ!

    හොඳම දෙය මේවා ප්‍රසිද්ධියේ විශාල වශයෙන් පලකිරීම – විශේෂයෙන් හාමුදුරුවෝ කලා වාගේ ඔවුන්ගේම සිංහල පරිවර්තන.

    කතෝලික පල්ලියත් ඇත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරය ගැන ශෝක වෙනවානම් කුරාණයේ ඇති මේ සල්මන් රෂ්ඩි Satanic Verses කියපු සමාජ විරෝධී උගැන්මේවීම් ප්‍රසිද්ධ යුතුයි. මන්ද ඒවා නිසයි බෝම්බ පිපුරුණේ!

    එවිට මුසොල්මානු මධ්‍යස්ථ මතධාරීන් කියන අයටත් තේරෙයි ඒවායේ තියෙන භයානක කම ගැන!

  5. Amda says:

    අනවශ්‍ය කතාවක් කියල අනවශ්‍ය ප්‍රශ්න දාගත්ත.

    අද ඉන්න සියලු ආගම්වල බොහෝ පූජකවරුන් තමුන්ගේ වාසියට ආගම හරවාගෙන ඇත..ශාතෲන්වහන්සේලාගෙ දේශනා විකෘති කර ඇත. ආගම් ග්‍රන්ථ වෙනස් කර ඇත.

    බෞද්ධාගමද දර්ශනයක් විය…පසුව එය ආගමක් විය.

    පූජකයන්ගේ උලමාවන්ගේ වැරදි වලට ආගම් පලි නැත.

    • Hi says:

      බුද්ධාගම දර්ශනයක් වුනත් ආගමක් වුනත් එහි අන්තවාදයක් නෑ.හාමුදුරුවරු තමන්ගේ වාසියට හදාගත්ත දරුණු මතවාද නෑ.

    • කුඹුක්කණ් says:

      කුරාණයේ ඔය අන්තවාඳි ප්‍රකාශ ලිව්වෙ උලම ලද?

      එහෙනං ප්‍රසිද්ධියේ අන්තවාදී ප්‍රකාශ නැතුව කුරාණය සංශෝධනය කරලා උගන්නහල්ලකො, බොරු අයිසින් දාන්න එපා ඇම්ඩෝ

  6. ආබ්බ්‍රාහම් says:

    සජිත් නමැති කොමෙන්ට් දාණ වේසිගෙ පකෝ තො මට නෙයපොතකටත් මදි වේසිගෙ පුතා

    • සජිත් ප්‍රේමදාස says:

      තොටයී තොගේ ගඳ වෙසිටයී දෙන්නටම එකට තියලා අරින්න තෝ අරන් දුන්න V8 එකේ පටවලා ඌරේක් එවන්නන් පොන්නයා.

    • කුඹුක්කණ් says:

      නෙය පොත කියන්නෙ මොකක්ද බං. අබ්බාහම්යො

      ඇයි බං උඹලා ගාව හුජ්ජ ගඳ එන්නෙ?

  7. ආබ්බ්‍රාහම් says:

    පර කොමෙන්ට් සජියො තෝ දැක්කාද තොගේ ව්8 හොරා පොලිසියට දාපු ගොන් පාර්ට් නොදකින් තොපි ..තොගේ ගැනීට බල්ලොත් හුකන්නේ නෑ ඒ ටර්න් ගඳයි පකෝ

    • සජිත් ප්‍රේමදාස says:

      ගෙරි මස් ගිලින මලාට නාන්නේ නැතුව ලෝගු පොරවන් ඉන්න තොපේ ගෑනුන් ගඳ බව අලුතෙන් කියන්න ඕනේ නැහැ ගොන් පකයෝ. තොගේ අධෝමාර්ගය ඇතුලට එන්න V8 එකක් දුන්නට ඉස්තූතියී හිටහන් උරෙක් එවන්නන් පොන්නයා.

      • කුඹුක්කණ් says:

        සජිත් ප්‍රේමදාසටත් සපෝර්ට් කරනවා , ඔහොම අදහස් දෙනවනං

    • John the baptice says:

      කුරානයේ ආබ්බ්‍රාහම් කතාව සුරංගනා කතාවක්ලු. පැරණි කාලේ ළදරුවන් නිදිකරවන්න අරාබි වරු කියාපු කතාවක්ලු.

    • කුඹුක්කණ් says:

      යකෝ , මෙතන සජිගෙ කමෙන්ට් වල බනින්න කලිං , ඔය උලමා දාපු කුරාණයෙ සිංහල එක කියවපං, ඒකෙ තියෙන අන්තවාදී මත , ප්‍රසිද්ධියේ විවේචනය කරපං, ඒවා මුස්ලිම් එවුන්ට අකැපයි කියපං, ප්‍රසිද්ධියේ ඒවාට විරුද්ධ වෙයං.

      ඊට පස්සෙ වරෙන් ජාතික සමගිය කතා කරන්න

  8. කමල් says:

    අබ්දුල් රාසික් තමයි ජාතිවාදයක් පතුරවන්නේ. ඒක නොදන්න මෝඩ හිපාටුවන් මේ හාමුදුරුට නිකරුනේ බනිනවා. මේ වැකිය මෙහෙම වෙනස් කරලා නම්, අනෙක් ඒවා කොහොම වෙනස් කරලා ඇතිද? අබ්දුල් රාසික් දහම පිළිපදින ගොබ්බයෝ තව බෝම්බයක් ගැහුවොත් ඒවාට වගකියන්නේ කවුද?

Main News