අල්ලා මළත් වලලන්නේ මෙහෙමයි.. අමාරු නම් උඹත් වැලලියන්.. සන්නස්ගල හකීම්ට දෙසයි…

April 1, 2020 at 10:00 am | lanka C news
අල්ලා මළත් වලලන්නේ මෙහෙමයි.. අමාරු නම් උඹත් වැලලියන්.. සන්නස්ගල හකීම්ට දෙසයි…

කොරෝනා ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයෙකු එම ආගමානුකූලව ආදාහන නොකළේ යැයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් විසින් එල්ල කළ චෝදනාවන්ට ප‍්‍රවීණ උපකාරක පන්ති දේශකයෙක් උපුල් ශාන්ත සන්නස්ගල මහතා දැඩි ප්‍රතිකාර දක්වයි.

තම සමාජ ගිණුෙම් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මේ මොහොතේ අල්ලා මියගියද වළලන්නේ මේ ආකාරයෙන් බවයි.

එම සමාජ ජාල සටහන මෙසේය.

රවුෆ් හකීම් !
ආගම පරාජය වෙලා
ඇස් ඉස්සරහ.
මේ වෙලාවෙ අල්ලා මළත්
වලලන්නෙ මෙහෙම තමා.
අමාරුයි නම් උඹ වැලලියන් !!

– Upul sannasgala

131,026 Viewers

85 Comments to “අල්ලා මළත් වලලන්නේ මෙහෙමයි.. අමාරු නම් උඹත් වැලලියන්.. සන්නස්ගල හකීම්ට දෙසයි…”

  1. සිරිපුර වැසියා says:

    දැන් ඉතින් ඔය ටියුෂන් ගුරත් හෙන වැදගත් පොරක් කියල පුම්බයි ගොඩ දෙනෙක්.

    • ජනක says:

      අනිවාර්යෙන්ම මමත් සන්නස්ගලට බැනපු කෙනෙක් නමුත් ඔහුටත් ඍජු බෞතිකවාදී දර්ශනයක් අවන්කකමක් තිබෙනවා කියල පේනවා මේ ප්‍රකාශයෙන් .වඩාම වැදගත් මේ භයංකර අවස්ථාවේ මේ රෝගයෙන් මිදීම .කිසිම බෞද්දයෙක් ක්‍රිස්තියානි කාරයෙක් කෝ අපට මරණයට හාමුදුරුවෝ වඩම්මන්න දුන්නේ නෑ අපේ ඥ්යාතියගේ සිරුර පල්ලිය ගෙනිහිල්ලා දේව මෙහෙය තියන්න දුන්නේ නෑ කියල කිව්වේ නෑ.
      දෙවියන් බුද්දිමත්නම් මේ අවස්ථාවේ දේව නියමය පොඩ්ඩක් එහා මෙහා කරනවා අනිවාර්යෙන්ම එනිසා උඹල බයවෙන්න එපා .අනිවාර්යෙන් අල්ලා මලත් එයා අන්තිම අවස්ථාවේ අනුගාමිකයන්ට කියාවි පුතාල මගේ සිරුරත් පුච්චන්න කියල

      • බන්ඩා says:

        සන්නස්ගල ලා බොරු සංහිඳියා කාරයො එක්ක එකතු වෙලා සිංහල කෙල්ලො කොල්ලන්ගෙ ඔලු සෝදලා නන්නත්තා කලා.

        • ලක්වැසියා says:

          ඔය ඊනියා මහ ලොකු බෞතිකවාදියා මහ මැතිවරණ කාලෙදි පන්සල් වලට බඩු බෙදල ඒව වීඩියෝ කරල තැන් තැන් වල තඩි ස්ක්‍රීන් වලින් පෙන්න පෙන්න ගිහින් බෞද්ධයන්ව අන්දල චන්ද ගරන්න හැදුව.

          • රටට හිතැති says:

            මූ ආගම පරාජය වෙලා කියන්නෙ බුද්දාගමටත් එක්ක බොලව්. ගොන් හැත්ත මූව උඩ දාන්නෙ තොපිට තෙරෙන්නෙ නැද්ද ඒක?

          • Kadiya says:

            බුද්ධාගම කිව්වට එය ආගමක්ම නොවේ, දර්ශනයක් සහ යහපත් ජීවන පැවැත්මට මඟක්.

        • fass says:

          Eka aththa, indala hitala Bohoma kalathyrakin waradila wage Honda deyak kiwwata… Moo amu sakkiliyek..

        • Alapaluwa says:

          සනස්ගල්ල ගැන අමතක කරපං මොකද මිනිහත් වෙලාවකට කියන ඒවා කල්පනා කරන්න ගියාම අපේ මොළේ අවුල්වෙලා ක්‍රේල්වෙලා කොණ්ඩය කෙලින් වෙනවා.නමුත් මෙතැනදී මෑන්ස්ව පුම්බනවා නොවේ කියා තිබෙන දේයනම් සම්පුරණ සතයක් නිසා .එක හරි වෙන්න ඕනේ ඒවිදියට තමයි.නැතිව එක එකාට ඕන විදියට නොවේ!

        • ජනක says:

          එක අපි හොඳින් දන්නවා මචාන්. මෙවෙලාවෙත් මම අගය කරන්නේ මේ ප්‍රකාශය පමණයි හැබැයි මේ ප්‍රකසය යටින් නොපෙනෙන සැලසුමක් තිබෙනවා කියන අදහසත් මම බැහැර කරන්නේ නෑ

          • Alapaluwa says:

            මචන් ජානක උබ හරි මමත් එකගයි මචන් උබේ comment එකට.මෙතැන් අපි නොසිතන අභියන්තරයේ කථාවකුත් තිබෙනවා>

          • yes yes නොතේරෙනව නෙමෙයි ගංජා වචන හරබය බලා සිටිනවා පමනි.

        • පහන් says:

          සන්නස්ගලව මිනිස්සුන්ට අමතක වේගන යන බව දැනිලා ගොබ්බ කථාවක් කියලා පිම්බෙන්න හදනවා.

      • බිල්ල says:

        මුන්ගේ අල්ලා කන් ඇහෙන්නේ නැති බීරෙක් බවනම් දැනගෙන හිටියා. නමුත් මන්ද බුධික මෝඩයෙක් බව තේරුණේ හකීම් කිව්වමයි. නැතිනම් කොරෝනා හැදුන උන්ගෙන් 85% අල්ලගෙ බැතිමතුන් වෙන්නේ කොහොමද? තවත් අතකට හිතෙනවා ඌරු මස් කෑවම කොරෝනා වෛරසයට ප්‍රතිරෝධී තාවයක් ඇතිවෙනවද කියල. මේක අහල තම්බි ඌරු මස් කන්න පටන්ගන්න එපා, අපිට තියපල්ලා.

      • Abraham says:

        Are the Muslims a more privileged community than Buddhist, Hindu and Christian communities for Muslims to be given a special treatment?

        This request is not even worth for discussion.

        Read Koran and Sura which contain all mundane things than a religious philosophy.

    • බන්ඩා says:

      මේ තියෙන්නෙ ඉතාලි ක්‍රමය: අල්ලා උනත් ගුරා උනත් මුස්ලිම් උනත් ඉතාලි ක්‍රමයට වලලමු.
      https://www.youtube.com/watch?v=XKGbR2-pJtM

      • සිංහල බන්ඩා says:

        ACJU සෙට් එක කොරෝනා හැදුන මුස්ලිමුන් එක්ක වලලමු.

    • Archives says:

      ටික කලකට පෙර තෙල්දෙණියේ ඇති වූ සිද්ධියකදී සන්නස්ගල තැබූ සටහනක් එකල මහත් ආන්දෝලනයට ලක්විය. ඒ
      “ජාතිවාදී පකයිනි
      පුකට පයින් ගහලා කියන්නෙ
      නතර වෙයව්.
      මුසල්මානු මිතුරනි,
      පපුවට අත තියල කියන්නේ
      සමාවෙන්න
      නතර වෙන්න.”
      යනුවෙනි.

      • සිරිපුර වැසියා says:

        ඔය ගුරා බොර දියේ මාලු බාන අවස්ථාවාදියෙක්.

        • Ravana says:

          නැත. මූ රනිල්ගේ කොන්තරාත් කරන්නේ. මේක මුස්ලිම් අය අනවශ්‍ය විදිහට ඇවිස්සිල්ලක්. අහු වෙන්න එපා . අති ගරු ජනාධිපති තුමා ප්‍රශ්නයට නියම විසඳුම දීලා ඉවරයි .

      • අල්ලපු ගෙදර තිනන් says:

        සමනල්ලු වෙස් බඳින කාලේ දේශයේ දරුවන් අවදියෙන් සිටින්න. අමතක අයට මතක්කර දෙන්න.

        • Samitha says:

          අල්ල ප්‍ර ගෙදර නිතන්, වැදගත් මතක් කිරීමක්!

      • අවස්ථාවාදී සංස්කෘතික අවජාතකයෙක් කියල තමයි කියන්න තියෙන්නේ.. “නන්දිකඩාල් කලපුව..” “වැලන්ටයින් ඩේ” ආදී නොයෙක් මාතෘකා කාලෙන් කාලෙට ගෙනත් මිනිස්සුන්ගෙ ඔලු අවුල් කරන පං ගොයියෙක්..

      • Sun says:

        Cannot trust this fellow my dear.

  2. Nimal says:

    Ane manda wadak na ape niwata sinhalayo innakan unge padete thamai natanne

  3. සිරිසේන ජනාධිපති කිරීමට, රනිල් සහ හකීම් ඇතුලු සෙනග සමග එකතුවූ එක බත්පත කෑ පාදඩයකු වන සන්නස්ගල මේ සැරසෙන්න්නනේ බොර දියේ මාළුබෑමකටය….මෙවැනි ප්‍රකාශ හරහා ජාතිවාදය උසිගන්වා ගෝටා අමාරුවේ දැමීමටය…හකීම්ට පිලිතිරුදීම මුස්ලිම් ප්‍රජාව විසින්ම කල යුතුය…එය සන්නස්ගලයා වැනි වසලයෙකු කිරීම ප්‍රසිද්ධ කිරීම නුවනට හුරුනොවේ….

    • අල්ලපු ගෙදර තිනන් says:

      අනිවාර්යයෙන්ම!

      සමනල්ලු වෙස් බඳින කාලේ දේශයේ දරුවන් අවදියෙන් සිටින්න. අමතක අයට මතක්කර දෙන්න.

    • බන්ඩා says:

      කොරෝනා මඩින්න කොරෝනා හැදිල මල උන් වලලන්න ගෝටා ACJU සෙට් එකෙන් උපදෙස් ගත යුතුද?

    • රවි says:

      මෙරට පලමු කොරෝනා රෝගියා සුවය ලබා ගෙදර ගිය කෙනා ඉන්නෙ සන්නස්ගලගෙ ප්‍රදේසයේ්මයි.මේ ගුරාගෙ ගෙවල් අවටත් මුස්ලිම්‍ අය ඉන්නවා .මේ මිනිහා දැන් බයවෙලා ඉන්නෙ එයා දියවැඩියා රෝගියෙක් නිසා මිනිහටත් මේ රෝගය බෝවෙයි කියලා.අනුකම්‍පා කරමු ඉතින්.පවුනෙ වයසක මනුස්සයා

    • Sun says:

      thank you for the news.

  4. Sakeer Mohommed Fakeer Baawaa says:

    Yes, this the ultimate truth. Hakeem, by avoding from yr religious extremiam, try yr best to be a human. Try to avoid yr blindness. Once again, be a human and train yrself to respect humanity. Remove yr coloured coolong glass and try to see reality.

  5. Upul says:

    Excellent comment, whole world agreed with you Mr. Sannasgala except stupid nanas

  6. kanishka Tissa says:

    Well said!

  7. Baita99 says:

    Hariyayta Hari sir

  8. samaraweera says:

    No need to shout, It will only show the hatred in us and make them more extreme. BEST THING IS JUST AOVID THEIR SHOPS, FOOD, AND BUSINESS. It is the only civilized way you can make them feel it.

    • Niran says:

      Absolutely, this is the best solution.

      It is unfortunate that most of the Sinhalese forget things after 2 weks.

  9. Anti Corona says:

    Aagamak nethi ekaath, Aagama wikunang kanda hadana ekaath yana dedenaama maanawa sanhathiyama shapayakii…Buddimath, madyastha minisun shishtaachaaraya idiriyata gena yanu atha….

  10. Sajitha says:

    මගේ වාහනය සඳහා පිනෑස් වාරිකය ගෙවීමට යෙදී තිබුණි එනම් අද දින 04/01 මා උදයේ 8.30 ට පමණ peopeles leasing ආයතනයට දුරකථන ඇමතුමක් ලබාදී විමසා සිටියේ පවතින වාතාවරණය මත හා රජයේ නියමයන්ට අනුව මා මේ මොහොතේ වාරික ගෙවීමට අවශ්ය ද යන්නයි ඔවුන් කියා සිටියේ ඔවුනට ඉහළින් එවැන්නක් දැනුම් දී නොමැති අතර හැකිනම් පැමිණ මුදල් ගෙවන ලෙසයි නැතහොත් දඩ මුදලකට යටත් වන බවයි.
    ඉතිං රජයේ තීරණය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා රජයෙන් ලබාදෙන සහනය ද ආයතන මගින් ලබාගෙන ජනතාවගෙන් මෙයාකාරයෙන් මුදල් ලබාගැනීම රටේ කොපමණ ආයතන ප්රමාණයක් සිදු කරනව ඇද්ද මේ පිළිබඳව එම සියළුම ආයතන මගින් ප්රසිද්ධ නිවේදන නිකුත් කරන මෙන් ඉල්ලා සිටින අතර මේ පිළිබඳව සොයා බලන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි.

    • Prasad says:

      Machan rajayen finance company walata sahanayak deela thiyanawada ? E mokakkda ban ? Finance company ekath sahanaya gasa kanawada

    • Fernando says:

      The Central Bank Circulars appear to have been directed only at Banks. Finance Companies have not been covered. All concessions are also for Banks only. Please see Central Bank circulars 04 and 05 of 2020

    • Avi Shkaa says:

      Ow math call karama ehema qwa….Government eken ekak kiyala bank walin thawa ekak kiyanawa..eka thiraneka nathda manda…oyath head office call karala kiyanna me welawe gewanna widiyak na ki…mokada janadipathi thuma circular ekak dalane tiyene

    • මදනායක says:

      දැනටමත් ගොඩක් දෙනක් අහු වෙලා ඉවරයි. උඩ දා ගෙන බලාගෙන හිටපන්. කොරෝනා ඉවර වෙලා , චන්දෙ එහෙම තියල, කට්ටිය පාර්ලිමන්ට් ගිහින් , තුනෙන් දෙක එහෙම හදාගත්තට පස්සේ තමයි වැඩේ හරියටම පටන් ගන්නේ. එතකොට ලෑස්තිවෙලා හිටපන් පොලියත් එක්ක ගෙවන්න. එක පාරක් පෞද්ගලික ඉස්පිර්තල වල VAT අයින් කරන්න කියල ආණ්ඩුව කියල තියෙද්දී මටත් ඔහොම දෙයක් උනා.ඔපරේෂන් එකක් කරලා VAT එක ගෙව්වා. කවුරු බලයේ හිටියත් ඔහොම තමා.

      • අල්ලපු ගෙදර තිනන් says:

        බලන් ඉන්නේ වෙන අය පැමිණිලි කරලා, වැඩේ කරලා දෙනකල් ද?
        තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම තමන්ගේ යුතුකමක්.

      • තුන් කාල් මාක්ස් says:

        මෙි රට හදන්න පුළුවන් ජාතික ජනබලවෙිගයට විතරයි. ඒත් මේ රටෙි මිනිස්සුන්ට කොච්චර කිව්වත් ඒක තේරෙන්නෙ නැහැ.

      • dev says:

        best leader in 100 years we have

    • අල්ලපු ගෙදර තිනන් says:

      පාරිභෝගික අධිකාරියට දන්වන්න. නීතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නට නම් පැමිණිලි කිරීම අත්‍යවශ්‍ය යි

  11. sam says:

    Hakim pretending to be a very religious person or is it just cheap political point-scoring. I remember a woman staffer complain him of sexual assault. Then that must also be according to his firm religious belief. Ha Ha Ha.

  12. GAJABA WALIMUNIDEWA says:

    Golden comment!

  13. Niran says:

    We mustn’t add fuel to the fire. We shouldn’t insult what is holy to another. Be understanding. Allah is the Arabic word for God. We won’t like it if someone insults Lord Buddha, Jesus Christ, Hindu Deities, etc.

    • ON LOOKERS says:

      Just mentioning one or two victims as Muslims is racialistic, but come into politics with self proclaiming them as Muslims( and greedily taking the National ministerial posts later )is not racialistic ???

    • dev says:

      ISIS kaafeer la maranne ehema tama

  14. අපි නොදන්න ලයිව් says:

    දියවන්නාවේ රැස් වෙල මිතුරේ ඔය ඇදගත්තට බොරැවට වලිය
    සෙට් වෙලා එලියේ කට්ටිය සොමියේ එකට ඉදන් ගහනව අඩිය

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඒකෙන්ම.

      අපි නොදන්න පොලිටික්ස්

  15. Antony says:

    Although I hate this Sannasgala guy, this time of course hats off to him for giving the appropriate answer to this Muslim traitor Hakim.

    It is nothing but a shameless ( of course he himself is a shameless guy) attempt by Hakim to garner some votes over dead bodies.

  16. kawinda says:

    thambige thoppiya babuwa waage – thambi natanakota sembuwa waage… menna me widihata api punchi kaale sellam kawiyak kiuwa. eththa.. me hakim nana bambuwa waage thoppiya daagena sembuwa waage herenawa. aagame ayithikaaraya mu wage.. pennanna hadanne. boru pada show serama corona samaga iwarai. hithala corona hadaagena thamange paul daruwan pawaa vinasa karanna kiyala aagame kiyala thiyenawada bola..?

  17. Appuwa says:

    මුට මේ මිනිය සමග බෝටුවකට දාලා තෙල් බැරල් එකකුත් දීලා උන්ගේ රටකට ගිහිල්ලා ආගමට අනුව කරගන්න කියලා. ඌ ටත් ඒ රටකම ඉන්න කියලා කියමු අයිත් නෑවිත්.

    • අල්ලපු ගෙදර තිනන් says:

      කොරෝනා මුස්ලිම් මිනී රවුෆ් හකීම්ගේ ගෙදරට ගෙනියන්න. නිවසින් පිටතට ගැනීම තහනම්. ඕනෙ තරම් අවස්ථාව ලැබෙනවා ආගමික කටයුතු කරගන්න. ටික දවසකින් මිනියත් එක්කම රවුෆ් හකීම්ටත් ස්වර්ගයට යන්න පුළුවන්.

    • Alapaluwa says:

      මු මගේ නමින් comment කරණ වහලෙක්,සක්කිලියෙක් අනිවාර්යෙන්ම GUNP පොන්නයෙක් ඉතින් මෙන්න මේවගේ අමන පිරිසක් ඉන්නකම් රටක් හදන්න පුලුවන්ද?ප්‍රථමයෙන් මුන්ට ගල්ගසා මැරිය යුතුයි.

  18. M.S.M.Mohamed says:

    we dont agree with hakeem.in this dangerous situation.we should give priority for the safety of public

  19. එයා හෙන දාර්ශනිකයිලු ඕයි... says:

    ආගම පරාජය වෙලා
    ඇස් ඉස්සරහ.

    සන්නා තස්ථවාදියට කණ පැලෙන්න ගහලා ඕයි…

  20. sam says:

    සන්නස්ගල කියපු කතාව හරි .. මුගේ දෙපැත්ත මාරුවෙලා තිබුනේ..මේ දවස් වල back to normal වෙලා වගේ..

  21. Jehan says:

    Mr Sannasgala,

    While I do not agree with Raif Hakeem which is the view of Majority of Muslims you should not insult another’s religion. This is not what is needed at this crucial juncture. This goes to show your ignorance and ulterior motive.

  22. sena says:

    මේ ශ්‍රි ලංකාව සිංහල බොද්ධයින්ගෙ රටයි මෙහි හැම සිදුවියයුත්තෙ සිංහල බොද්ධයින්ට ඔනැ විදිහටයි තොපිලට ඉන්ට බැරිනම් තොපෙ රටට පලයවු පහරො රොත්ත

  23. Thakshila says:

    Niyamai sannasgala sir
    Api oba samagai

  24. Sarath says:

    සන්නස්ගල කියලා තියෙන දේ කාලෝචිතයී

  25. මදූ says:

    රට ගිනි තියන්නට ඉඩ හොයනා මේ බල්ලා
    තුන් කාලක් තියන් දගලනවා ඇට වල්ලා

    වසරක් ගියා පාස්කුවට ගිය පුපුරා
    අයෙත් පටන් ගත්තද මේ විසකුරු සතුරා

  26. ජේ.J says:

    සන්නස්ගලගේ මේ ප්‍රකාශයේ යම් සත්‍යතාවයක් ඇතත්, ඒ මේ ඔහු, ඒ ඒ කාලවල අදහස් ප්‍රකාශ කරණ අයුරුයි…. පුදුම වන්න එපා මේ වෙලාවෙි ඔහු හකීම් එක්ක හිටගෙන හකීමගේ ප්‍රකාශයට සහයෝගය දක්වන ප්‍රකාශයක් කලානම්…. අනික සන්නස්ගල කියන්නේ සමාජයට වෛර කරන පුද්ගලයෙක්… එය ඔහු කුඩාකල සිට ගෙවපු ජීවිතය, වින්ද කම්කටොලු නිසා විය හැක.. ඔහුව කාලාන්තරයක් සිට දන්නෝ දනිති….. අැරත් වරක් බුදුන්ද දේෂනා කරන ලද්දේ බුද්ධ නීතියට වඩා රාජ්‍ය නීතිය බලවත් බවය…. එය කාටත් පොදුය….

    • අල්ලපු ගෙදර තිනන් says:

      හරියටම හරි!

      සන්නස්ගල කියන්නේ සමාජ වෛරයේ ප්‍රතිමූර්තියක්. මඩිය තරකරගන්න තැනේ හැටියට ඇනේ ගහන අවස්ථාවාදියෙක්

    • Sun says:

      Thank you for your information.

  27. Din says:

    සින්හලයෙක් මොනවා හරි කිව්වහම ජාතිවාදි ලේබල් ගහන 3% පෙරමුණ කෝ සද්ද නෑ නේද?

  28. Din says:

    හකීම්ලා බදියුදීන්ලා ෆෝම් කරන විපක්ශනායක කෝ?

  29. any religion is better than materialism says:

    සන්නස්ගල ගුරෝ නිර් ආගමික වූ පමනින් ආගමකට සම්බන්ධ දෙවියෙකුට අපහාස නොකල යුතුයි.කිසිවෙකුගේ හිත් පෑරීම මේ මොහොතේ අනුමත නොකරමු.

  30. ExUNPer says:

    Much easier to let them do in a simple way while guaranteeing no spread than fighting with those who want to create an issue, and give bad reputation to the governments good effort.
    After all there would be less than 10 such cases.
    So why create a big trouble with non-moderate people for a small issue.

  31. Sura says:

    කොච්චර විරුද්ධ වුණත්, සන්නස්ගලත් එක්ක මේ අවස්ථාවේ එකට හිට ගන්නවා.

  32. සුමී says:

    ඇයි හකීමෝ,

    තොපේ පාස්කු බෝම්බ පුපුරුවා ගෙන මැරුන *ත්තිගෙ පුතාලට තොපි මොකද කලේ? අඩි කීයක් යටද දැම්මේ?

  33. Sunil says:

    Covid-19 ekath muslim ewun spread karanne hitha mathama…mekath ara pasku praharaya wagema thama..eka blast kala iwarai,,meka wasangathayak….hari sukshama vidiyata eka viyaptha karanawa apita terenne nethi unata

  34. j n s wijesinghe says:

    after this every dead body of moors must be handed over to hakeem

  35. Kks says:

    Wash the backside of Hakeem and burry him alive so as him to see Alla

  36. Upul says:

    Mr. Pad Sajith, please comment on this

  37. Alapaluwa says:

    මගේ නමින් comment කරණ වහලෙක්,සක්කිලියෙක් සිටි. ඌ නම් අනිවාර්යෙන්ම GUNP පොන්නයෙක් ඉතින් මෙන්න මේවගේ අමන පිරිසක් ඉන්නකම් රටක් හදන්න පුලුවන්ද?ප්‍රථමයෙන් මුන්ට ගල්ගසා මැරිය යුතුයි.

  38. HERATH says:

    මේක සන්නස්ගල පුම්බන වෙලාවක් නොවෙයි.සන්නස්ගල කියන්නෙත් හකීම් වගේම අපත ඩයල් එකක්.මොකා මලත් අවසන් කටයුතු කරන්න වෙන්නෙ සෞඛ්‍යාරක්‍ෂක ක්‍රම වේද අනුවයි.හොඳට හිතාපල්ලා,මේ අවසන් කටයුතු කරන ක්‍රම වේදය ගැන එක බෞද්ධයෙක්වත් එක කතෝලිකයෙක්වත් මේ වන තෙක් කට හොල්ලල නැහැ.ඔක්කොටටම කලින් ජීවත් වෙන්න උත්සහ කරපල්ල​.තමන්ගෙ දේශපාළණය ඉන් පස්සෙ කර ගනිල්ල​.රජය ගෙන යන වැඩ පිළිවෙල සාධනීයයි.එය කඩාකප්පල් කරන හීනමානයින් දැන් අඳුන ගනිල්ලා.එහෙම කරන උන් කොවිඩ් 19 ටත් වඩා භයානක බව අවබෝධ කර ගනිල්ලා.

  39. sinha le says:

    ඇත්තටම අරාබිවරු අල්ලාහ් කියන්නේ හදට මෝහමෙඩ් ඉපදෙන්න කලින් මෝහමෙඩ් ගේ සියා පියා වැන්දේ හදට මොකද හද කාන්තාරේ ඉන්න
    අයට හුගාක් ප්‍රයෝජන නිසා රාත්‍රී කාලයට සිසිල ගෙන නිසාත් වෙළද ගමන් යෑමට රෑ එලිය ලබාදෙන නිසාත්, තරුව යන මාර්ගය කියාදෙන නිසාත් තරුව අල්ලාහ්ගේ දියණියන් බව ඒ අය පිලිගන්නවා මේකයි පැරණි අරාබි ඉතිහාස කතාව. පල්ලියේ උඩ වහලේ හද තරුව පෙන්වන්නේ මේ නිසා අපේ රටේ ඉන්න මුස්ලිම් මෝඩයන්ට මෙය තේරෙන්නේ නැහැ කණගාටුයි.

  40. sinha le says:

    අරාබිවරු පැය 24න් මිනි වලලන්නේ කාන්තාරේ වැඩි රශ්නය නිසා ඒ කාලේ කල් තියාගන්න ක්‍රම තිබී නැහැ

  41. Sandun says:

    මේ මිනිහ තමන් ම විනාශවුනේ බුද්ධිය නිසා නෙමෙයි. ටියුෂන් සල්ලි නිසා. ගමක ඉපදුන දුප්පත් එකෙක් මුලින්. පස්සෙ ටියුෂන් සල්ලිවලින් අසීමිත හා අශික්ෂිත සැප විදින්න මේ රටේ සංස්කෘතිය බධාවක් බව තේරුනා තමන්ගේ ජාතියට ආගමට විරුද්ධව භෞතිකවාදියෙක් වුනා…

  42. sumith says:

    Let authorities take action required, as a Buddhist follow the lord Buddha path, kindness and equality and help each other. Buddhist people must be example to whole world
    Budusarani to all living beings

Main News