අල්ලා මළත් වලලන්නේ මෙහෙමයි.. අමාරු නම් උඹත් වැලලියන්.. සන්නස්ගල හකීම්ට දෙසයි…

April 1, 2020 at 10:00 am | lanka C news
අල්ලා මළත් වලලන්නේ මෙහෙමයි.. අමාරු නම් උඹත් වැලලියන්.. සන්නස්ගල හකීම්ට දෙසයි…

කොරෝනා ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයෙකු එම ආගමානුකූලව ආදාහන නොකළේ යැයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් විසින් එල්ල කළ චෝදනාවන්ට ප‍්‍රවීණ උපකාරක පන්ති දේශකයෙක් උපුල් ශාන්ත සන්නස්ගල මහතා දැඩි ප්‍රතිකාර දක්වයි.

තම සමාජ ගිණුෙම් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මේ මොහොතේ අල්ලා මියගියද වළලන්නේ මේ ආකාරයෙන් බවයි.

එම සමාජ ජාල සටහන මෙසේය.

රවුෆ් හකීම් !
ආගම පරාජය වෙලා
ඇස් ඉස්සරහ.
මේ වෙලාවෙ අල්ලා මළත්
වලලන්නෙ මෙහෙම තමා.
අමාරුයි නම් උඹ වැලලියන් !!

– Upul sannasgala

2,110 views

85 Comments to “අල්ලා මළත් වලලන්නේ මෙහෙමයි.. අමාරු නම් උඹත් වැලලියන්.. සන්නස්ගල හකීම්ට දෙසයි…”

  1. ExUNPer says:

    Much easier to let them do in a simple way while guaranteeing no spread than fighting with those who want to create an issue, and give bad reputation to the governments good effort.
    After all there would be less than 10 such cases.
    So why create a big trouble with non-moderate people for a small issue.

  2. Sura says:

    කොච්චර විරුද්ධ වුණත්, සන්නස්ගලත් එක්ක මේ අවස්ථාවේ එකට හිට ගන්නවා.

  3. සුමී says:

    ඇයි හකීමෝ,

    තොපේ පාස්කු බෝම්බ පුපුරුවා ගෙන මැරුන *ත්තිගෙ පුතාලට තොපි මොකද කලේ? අඩි කීයක් යටද දැම්මේ?

  4. Sunil says:

    Covid-19 ekath muslim ewun spread karanne hitha mathama…mekath ara pasku praharaya wagema thama..eka blast kala iwarai,,meka wasangathayak….hari sukshama vidiyata eka viyaptha karanawa apita terenne nethi unata

  5. j n s wijesinghe says:

    after this every dead body of moors must be handed over to hakeem

  6. Kks says:

    Wash the backside of Hakeem and burry him alive so as him to see Alla

  7. Upul says:

    Mr. Pad Sajith, please comment on this

  8. Alapaluwa says:

    මගේ නමින් comment කරණ වහලෙක්,සක්කිලියෙක් සිටි. ඌ නම් අනිවාර්යෙන්ම GUNP පොන්නයෙක් ඉතින් මෙන්න මේවගේ අමන පිරිසක් ඉන්නකම් රටක් හදන්න පුලුවන්ද?ප්‍රථමයෙන් මුන්ට ගල්ගසා මැරිය යුතුයි.

  9. HERATH says:

    මේක සන්නස්ගල පුම්බන වෙලාවක් නොවෙයි.සන්නස්ගල කියන්නෙත් හකීම් වගේම අපත ඩයල් එකක්.මොකා මලත් අවසන් කටයුතු කරන්න වෙන්නෙ සෞඛ්‍යාරක්‍ෂක ක්‍රම වේද අනුවයි.හොඳට හිතාපල්ලා,මේ අවසන් කටයුතු කරන ක්‍රම වේදය ගැන එක බෞද්ධයෙක්වත් එක කතෝලිකයෙක්වත් මේ වන තෙක් කට හොල්ලල නැහැ.ඔක්කොටටම කලින් ජීවත් වෙන්න උත්සහ කරපල්ල​.තමන්ගෙ දේශපාළණය ඉන් පස්සෙ කර ගනිල්ල​.රජය ගෙන යන වැඩ පිළිවෙල සාධනීයයි.එය කඩාකප්පල් කරන හීනමානයින් දැන් අඳුන ගනිල්ලා.එහෙම කරන උන් කොවිඩ් 19 ටත් වඩා භයානක බව අවබෝධ කර ගනිල්ලා.

  10. sinha le says:

    ඇත්තටම අරාබිවරු අල්ලාහ් කියන්නේ හදට මෝහමෙඩ් ඉපදෙන්න කලින් මෝහමෙඩ් ගේ සියා පියා වැන්දේ හදට මොකද හද කාන්තාරේ ඉන්න
    අයට හුගාක් ප්‍රයෝජන නිසා රාත්‍රී කාලයට සිසිල ගෙන නිසාත් වෙළද ගමන් යෑමට රෑ එලිය ලබාදෙන නිසාත්, තරුව යන මාර්ගය කියාදෙන නිසාත් තරුව අල්ලාහ්ගේ දියණියන් බව ඒ අය පිලිගන්නවා මේකයි පැරණි අරාබි ඉතිහාස කතාව. පල්ලියේ උඩ වහලේ හද තරුව පෙන්වන්නේ මේ නිසා අපේ රටේ ඉන්න මුස්ලිම් මෝඩයන්ට මෙය තේරෙන්නේ නැහැ කණගාටුයි.

Main News