අල්ලා හිටියනම් මුංගෙ බෙල්ල කපනවා.. කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ කාලීන ධර්ම සාකච්චාව YouTube හොල්ලයි.. සියල්ල පරදා මුල් තැනට..

May 10, 2019 at 12:02 am | lanka C news
අල්ලා හිටියනම් මුංගෙ බෙල්ල කපනවා.. කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ කාලීන ධර්ම සාකච්චාව YouTube හොල්ලයි.. සියල්ල පරදා මුල් තැනට..

අද වන විට සියළු මුස්ලිම් සංවිධානද එක එකා පාවා දෙමින් සිටින බව කොටුවේ පොඩි හාමුදුරුවෝ පවසති.

අල්ලා හිටියනම් මුන්ගෙ බෙල්ල කපනවා යයිද උන් වහන්සේ අන්තර්ජාල වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කර ඇත.

එම වීඩියෝව මෙරට යූ ටියුබ් භාවිත කරන්නන් අතරේ මුල් තැනට පත්ව තිබේ.

102,011 Viewers

12 Comments to “අල්ලා හිටියනම් මුංගෙ බෙල්ල කපනවා.. කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ කාලීන ධර්ම සාකච්චාව YouTube හොල්ලයි.. සියල්ල පරදා මුල් තැනට..”

  1. ගාම්බීර says:

    අනේ නිකන් යනවා යන්න…ඉස්සෙල්ලා මනුස්සයෙක් වෙනවා කාදිනල්තුමා දිහා බලලා.
    මුං ඔක්කොම ලංකාවේ ගෑනු වහබි රටවල්වලට පටවලා ඒ අය වහබින්ගේ වැසිකිලි හෝදලා ගේන විදේශ විනිමයෙන් සද්ද නැතිව බඩ පුරවගන්න පිම්පියෝ.
    හැම ආණ්ඩුවේම ප්‍රධාන ආදායම පිම්පි බිස්නස් එක.උඹලා පිරිමිනම් පලමුව මේ ගැණුන්ව වහබින්ගේ බැලමෙහෙවරකම් වලට යවන එක නවත්තාපලලා…උඹලගේ බඩවැල් වල ගැට ඇරගන්න නම්බුකාර ක්‍රමයක් හොයා ගනිල්ලා.

  2. තවමත් තහනම් නැත්තේ ඇයි? says:

    තවමත් අන්තවාදී නිකායයන් තහනම් නැත්තේ ඇයි?
    ඉස්ලාම් අන්තවාදී ග්‍රන්ථ තහනම් නැත්තේ ඇයි?

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    සියළුම ජනතාවට ක්‍රියාත්මක වෙන පරිදි උපත් පාලනය ක්‍රියාත්මක කරන්න නීති ගෙන එන්න. රටේ තියෙන ආර්ථික, අධ්‍යාපන, රැකියා ප්‍රශ්න හේතුවෙන් ළමයි දෙන්නෙක් එක පවුලකට ඇති.

    • By stander says:

      Do not believe in their fights with each other.Unlike ,Sinhala people they they all get together when there is a slightest disadvantage to their community.The Sinhala people also should do the same,power greedy politicians try to ruin their more than 2564 years old civilization and culture.

    • By stander says:

      Do not believe in their fights with each other.Unlike ,Sinhala people they all get together when there is a slightest disadvantage to their community.The Sinhala people also should do the same, when power greedy politicians try to ruin their more than 2564 years old civilization and culture.

    • Nuwan says:

      නෑ . මුස්ලිම් කාන්තාවන්ට හොද අධ්‍යාපනයක් දෙන්න. ඊට අකුල් හෙලන අය වහා අත්අඩංගුවට ගන්න. තලෙබන්ලා මලාලාට වෙඩි තියන්නේ ඈ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගපු නිසා. මුස්ලිම් කාන්තාව කියන්නේ ගේ ඇතුලේ ඉදන් දරුවෝ හදන මැසිමක් බවට පත් කරන වහාබ්වාදය, ළමා අපචාර විවාහ සිදුකරන වහාබ්වාදය පරදවන්න පුළුවන් එකම ක්‍රමය එයය්.

  4. Love nature says:

    පැරණි අරාබිවරුන් අල්ලාහ් කියන්නේ හදට හද රෑට ගමන් යන්න එලිය දෙන නිසා දවසට 5 ස් පාරක් වැද ගරුකරනවා හිරු සලකන්නේ සදුගේ බිරිය හැටියට තරු සලකන්නේ ළදරුවන් මේකයි ඇත්ත කථාව.

  5. සුවදහාමී says:

    අල්ලා හිටියනම් මුන්ට කරනදේ මුන් වත් දන්නේ නැහැ

  6. හම්ස්අදින් කොනකපාල says:

    අල්ලා හිටියනම් මුන්ගේ වල්ල කපලා, පල්ලි වලින් අහුවෙන කඩු වලින්.

  7. namal,peiris says:

    Gnanasara, Gotabaiia, ekamuthu wela vesak dhawasata ath bomba gahanda laasthi.. eeta passe muslim identity Cards tikak visikarala muslim thamai meke keruwe kiyala Media walin pennai!!!

  8. namal,peiris says:

    ane katawahapang keri wal hamadhuru mewa okkoma karanne Gnanasara saha Gotabaiia..maithri wai ranilwai peralanda!!!

Leave a Comment

Main News