‘අල්ලා හුවක්බර්’ කියමින් සිරුරට තෙල් දමා ගිනි තැබුවා..- ප‍්‍රියාන්ත ඝාතනයේ ප‍්‍රධානියා පාපොච්චාරණයක…

December 8, 2021 at 10:40 am | lanka C news
‘අල්ලා හුවක්බර්’ කියමින් සිරුරට තෙල් දමා ගිනි තැබුවා..- ප‍්‍රියාන්ත ඝාතනයේ ප‍්‍රධානියා පාපොච්චාරණයක…

පාකිස්තානයේ රාජ්කොට් කම්හලේ කළමනාකරු පි‍්‍රයන්ත කුමාර මහතාගේ සිරුරට තෙල් දමා ගිනි තැබුවේ තමා බව මොහොමඞ් කලාම් නමැත්තා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මම මිනිසුන් එකතු කර කළමනාකරුව ගිනි තැබීමට කි‍්‍රයා කළා යැයි පවසා ඇති කලාම් නැමත්තා අප අල්ලාහු අක්බාර් යැයි කියමින් එම ගිනි තැබීම සිදු කළා යැයි ද කියා ඇත.

මොහු මෙම පාපොච්චාරණය කළ බව හමිඞ් මිරි නමැති මාධ්‍යවේදියා ද අනාවරණය කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
– divaina

143,412 views

28 Comments to “‘අල්ලා හුවක්බර්’ කියමින් සිරුරට තෙල් දමා ගිනි තැබුවා..- ප‍්‍රියාන්ත ඝාතනයේ ප‍්‍රධානියා පාපොච්චාරණයක…”

  1. Sun says:

    Heads and minds are deluded due to the conditioned thinking. They cannot see the pure nature the head as a result of the induced heads. Unless we develop our thinking we cannot see pure nature of the mind.

  2. පොඩි එකා. says:

    කොච්චර ඉක්මනට භූමිතෙල් හොයා ගත්තා ද? මුං සාක්කුවල තෙල් දාගෙන ඉන්නවද මන්දා.

  3. 3% ට බය බයියා. says:

    අපේ අන්තවාදීන් මුස්ලිම් ජනතාවට ගහන්නේ සියලු සත්වයන් නිදුක් වේවා සුවවත් වේවා කියලා ද?

  4. පොඩ්ඩා says:

    1990 මුල් කාලයේ දී සෝවියට් දේශයේ කඩා දැමීමට සුවිශේෂී මෙහෙයක් ඉටු කලේ CIA සහ නේටෝ සංවිධානයයි. රුසියාව, චීනය, පාකිස්තානය ආදී රටවල් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවේ උදව්වට ආවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙත් බලපෑම් එල්ල කරන අවදියකයි. ලංකාවේ අමාරු කාලයේදී අප සමඟ සිටි එවන් මිතුරු රටවල් වලට දිගින් දිගටම ශ්‍රී ලංකාව සමග හා ශ්‍රී ලාංකිකයන් විරසක කිරීම සඳහා මෑත කාලයේ දී විවිධ සිදු වීම් රැසක් විය. මේ රටේම අයත් සුළු මුදලක් වෙනුවෙන් රට අනතුරේ හෙලීමත්, සම්පත් සොරකම් කිරීමට සදහාත් කල කටයුතු දකින්න ලැබුණි. අළුතන් මිතුරන් මෙන් ලං වූ රටවල්ද රාශියකි. විවිධ රටවල් හා පුද්ගලයින් මේ රට හසුරුවන්න දරණ වෑයම දකින්න මේ රටේ පුද්ගලයන් බුද්ධිමත් වේවා.

    • Ashan perera says:

      Me rate minisunta owa gana kisima danumk wath uwamanawak wath nah. Godak minissu rata gana hagimak naha. Ethin ohoma kiwwama godak aya hithanne ubata pissu kiyala.

  5. Dilini says:

    Alla deshala thiyenne agamak nam wenna baha.Agamak nam rakaganna mepamana dangalanna onada.

  6. kaliga desilva says:

    people should shout against robbing money and property of the country by politicians prepare list and advertise.

  7. Putin says:

    Allha mulu lokayatama sapayaki. allhawa nirmanaya kara agamak hadapu eka eetath wadiya sapayaki. mun denna nisa mey lokya thirisan vee atha . mun denna nisa mey lokaye million janathawak miya gos atha. munawa samulagathanaya kala yuthui kondesi virahithawa. kuranaya yanu nabiyage pawudagalika mathawadayaki. emagin minisun vahalun saha goththrikayan bawata path kota atha.

  8. Thulsi says:

    Kaalakanni.munwa maranna one. Moola dharmavadeen kiyanne anthawadeenta..munwa mulinuputa danna one.Ranil wickramadinghai .sirai ekathuwela lankawatath me pililaya genawa.un thawa hitiyanan lankawath iwarai..kanna natbi unath gitabayage anduwa rata pawa den na.thambinta thiya demala dias porawata wath ida na rata atgule jaathi daana.

Main News